1. EvilEye

    BMW 520D vs E200 Avantgarde

    ජර්මන් කාර් ගන්න එපා මෙහෙම ප්‍රශ්නත් එන්ඩ පුලුවන්ලු ඉතින්
  2. EvilEye

    Game of Thrones Fans

    :yes:
  3. EvilEye

    අලුත් windows 10 එකේ සිංහල IMEවැඩ නැත්ද? වරෙවු errorඑක හදා&#3484

    හෙලකුරු pc එක තියෙනව දැන්, පෙන්සිල් එකෙ තිබ්බ අවුල් මේකෙ නෑ
  4. EvilEye

    Mobitel or dialog??

    මටනම් දැනිල තියෙන්නෙ ඩයලොග් වල ලොකේශන් පෙන්නන එක අකියුරකි වැඩී වාහනේක යද්දි එහෙම, ඒ වුනාට මොබිටෙල් වල හොද කවරේජ් එකක් තියෙනව, අපි ඔහිය ඉදල්ගශින්න අතර ගියා කැලැවකින් කදු තියෙන, මොබිටෙල් සිග්නල් එහෙම ඒ අස්සෙත් තිබ්බ ගොඩක් තැන් වල ලොකේශන් පෙන්නන්න
  5. EvilEye

    ෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴

    තෑන්ක්ස් මචන් . මටත් ආසාවක් තියෙනව යුරෝප් රටම msc එකක් කරන්න. ජර්මනි වල වගේ එහෙ ටියුශන් ෆ්‍රී හින්ද පබ්ලික් යුනිවර්සිටි වල. හැබැයි ඒක කොච්චර කායක් තියෙයිද දන්නෑ ඉස්සරහට ෆ්‍රී විදියට
  6. EvilEye

    ෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴

    :D ආ ඒවද අපිට තියෙන්නෙ ගෲප් ප්‍රොජෙක්ට් එකක්, 3න් දෙනෙක්ගෙ, :yes: රිසර්ච් ප්‍රොජෙක්ට් ඒවත් කරන්න පුලුවන් හැබැයි අමාරුයිලු කියල කියන්නෙ ඒව
  7. EvilEye

    ලංකාවේ හදන electrical appliances

    solex water pump
  8. EvilEye

    ෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴

    මොකද්ද මචන් පබ්ලිකේශන්ස් කියන්නෙ:confused:
  9. EvilEye

    ෴පශ්චාත් උපාධියට රට යමු හෙලයිනි෴

    පට්ට මචන් ලොකු විස්තරයක් +18
  10. EvilEye

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    ඕක පට්ට පාඩුයි මචන් අපෙත් ඕකක් තිය්ව්න්නෙ පිටරට චැනල් වැඩක් නෑ ඕකෙ තියෙන
  11. EvilEye

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    රිවයින්ඩ් පුලුවන්ශ ඩයලොග්
  12. EvilEye

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    ඔව් සිල්වර් එකේ පිටරට චැනල් වැඩක්ම නෑ. Travel channel එකත් චාටර් , ඩිස්ක්කවරියෙ යන්නෙ අරූ සර්පයො කන ඒවයීන්දියන් කාරයින්ගෙ ඒවයි
  13. EvilEye

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    ඒකෙ දෙමල චැනල්නෙ බන් තියෙන්නෙ, හැබැයි සිංහල චැනල් කීඔඅයක් ෆ්‍රී ඇඩ් කරන්ඩ පුලුවන් වගෙ:confused: https://www.peotv.com/packages/compare/ mee link eke thiyenava okkoma package channel ekkama
  14. EvilEye

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    අඩේ ලංකාවෙ ඒව විතරක් තියෙන ඒව තියෙනවද? අර දෙමල උන්ටනම් අඩු ගානට පැකේජ් තියෙනව දෙම චැනල් එක්ක පිටරට ඒව තියෙනව, 799 එකේ මාර දෙමල චැනල් ගොඩක්නෙ තියෙන්නෙ:eek:
  15. EvilEye

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    තාම වැඩ නෑ බන්:no:
  16. EvilEye

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    උන්ගෙ රිවයින්ඩ් අවුලක් හින්ද ඒක ශේප් කරගන්ඩ නිකන් දීල දානව ඇති උන් එක්කො, ප්‍රෝග්‍රැම් ගයිඩ් එකේ දැන් වෙලාව පෙන්නන්නෙ ඊයෙ රැඑ 10 වෙලාවක්:rolleyes:

    No contents