විදේශීය වෘත්තීකයන් 25,000 ක් මෙරට සේවයට
විදේශීය වෘත්තීකයන් සහ පුහුණු ශ්රමිකයන් 25,000 කට වැඩි ප්රමාණයකට මෙරට සේවය කිරීම සදහා වීසා බලපත් ලබාදී තිබෙනවා.
කළමනාකරණ තනතුරුවල සිට පුහුණු කම්කරුවන් දක්වා විවිධ ක්ෂේත්රවල රැකියා සදහා මෙලෙස මාස 6 සිට වසර දෙකකට වැඩි කාලයක් දක්වා වීසා බලපත් නිකුත් කර...