1. weer 11

    Good opportunity for Kandy peoples near Peradeniya university.

    මේකේ perch 16.5 නේ, මගේ ඉඩමක් තියනවා අක්කර 1.5 එකහමාරක් 3 bed rooms අංග සම්පූර්න නිවස සමග 20 million දෙනවා. පොල් කැඩෙනවා 700 - 800 අතර.
  2. weer 11

    Ubala kohomada colombo wahana elawanne

    ලංකාවේ උන්ගේ ආත්මාර්තකාමි බව අඩුවෙලා විනය ඉවසීම හැදෙන්න තවත් අවුරුදු 2500 ක් විතර යයි මයේ හිතේ... ඊට මෙහා නම් වානා... ම්ම්හ්... 😒
  3. weer 11

    සජබයියනේ

  4. weer 11

    ඔයාලා ආස Acoustic සංගීතයටද? Beat-Band සංගීතයටද? (පුංචි සමීක්ෂණයකට)

    Acoustic නැචුරල් ගතියක් තියනවා. සංගීතය මිහිරියි. Beat band ඉතින් 100/% ඉලෙක්ට්‍රොනික් කර්කෂ ගතියක් තියනවා
  5. weer 11

    රුපියල් 1000න් ගොඩයන්න මාස 6න් කෝටි 1.5 කට වඩා හොයමු | රු1000 ක් වියදම් කරන්න

    කාටහරි පුලුවන් නම් රු. 1000 කෝටි 1.5 හොයන්න ඌ ෂේප් එකේ ගේම ගහනවා මිසක් මෙහෙම පල්හෑලි කියව කියව වීඩියෝස් කරනවද?????? 😂😂
  6. weer 11

    රුපියල් 1000න් ගොඩයන්න මාස 6න් කෝටි 1.5 කට වඩා හොයමු | රු1000 ක් වියදම් කරන්න

    අය්යෝ.. මුනුත් වැටිච්ච තැනක් කාලකන්නි. හිරිකිතයක් නැතුව පිරමීඩ ප්‍රමෝට් කරනවා... අසරනයන්ගේ තුට්ටු දෙක සූරා කන්න.
  7. weer 11

    UN එක ලංකාවට *කේ අරි. ඉන්දියාව, ජපානය අහක බලයි

    ආ..මේ මිනීමරු , මග මරු, ගල් අගුරු සුදානේ... 😂 කව්ද කියලා බැලුවා... මේ වගේ මානසික ලෙඩ්ඩුන්ගෙන් චූන් වෙනවද ? fun ගන්නවද උබලා 😂 ගොං ආතල් ත්‍රෙඩ් with විලාප 🤮
  8. weer 11

    කුසල් නිදහස් ?

    '' මරණයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා..''..... 🤮 🤮 🤮 කුමට මෙරට අධිකරනය නීතිය සහ විනිසුරන්...:unsure::poop:🤮
  9. weer 11

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    උදේ හවා ලතෝනි දෙන උබලගේ මෙහෙම සීන් එකක් තියනවා නේහ්..? 😂 1. එන්න හිටපු ඔක්කොමත් ගෙන්න ගත්ත නම් ,මරලතෝනි දෙන්න ගන්නවා අච්චර අවදානමක් තියෙද්දි එයාපෝට් ඇරලා රටම කොරෝනා හදලා වනසන්න හදනවා කියලා. 2. හැබැයි රටට අවදානම් අවස්තාවේ එයාපෝට් වහලා ආර්ක්ෂිත පියවර ගත්තම කියනවා... .එන්න දුන්නෑ, මානව හිමිකම්...
  10. weer 11

    ගල්කිස්ස වෙරළට උණු විනාශය

    ඇහැට පේන්න තියන ඇත්ත පිලිගන්න බැහැ... 🐃 හැබැයි වොක්ස්වොගන් ආර්තික ඔස්තාර් කිව්වොත් හරි.😂 කටින් බතල ආර්තික ඔස්තාර්ට බලය තියෙද්දි වැඩ බැහැ.... .🤮ඉන්නේ පැරදිලා අනාත වෙලානම් ආයේ ඌට ගහන්න ආර්තික ඔස්තාරයෙක් ලොවෙත් නැහැ.😂
  11. weer 11

    Porn Vs. Reality

    😂😜
  12. weer 11

    ඔන්ලයින් කෙල උනා

    මේ තරම් සියුමැලිද 🎶 කලුගල් හිතන්නටවත් බැරි නිසා........🎶🙁
  13. weer 11

    මෙව්වාවට උත්තර දෙන්න ඕනේ ..

    ජෙප්පනි හෙලුවෙන් ඉන්න එක ...නම්බුයි නේහ්... 😂 😂 😂 😂 😂
  14. weer 11

    ජවිපෙ සහරාන්ගේ මතවාද පිළිගන්නා බවට සැකයක් – මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

    සිංහලයෙක් වෙලා සිහල කමට ගරහන එක මාර පොෂ් කියලා හිතන උන් පව්.......... 🤮
  15. weer 11

    තිරිසනෙක් නොවී ජීවිත බේරගමු

    උදව් කරන්නැත්තම් තිරිසනෙක් කියන එක ........??????? ඔයාගේ අදහස. :unsure: ඔය අවංකව උදව් කරන මිනිසුන්ගේ ආදාර හැම විටම අසරන අයට ලැබෙන්නෑ ...ගොඩක් හේතු තියනවා .ඔයා වැඩි යමක් දන්නැති පාටයි....මං ඉන්නේ යුරෝප් රටක. මෙහෙ අය ගොඩක් උදව් කරනවා ඔය වගේ ඒවාට. හැබැයි ඒවා සීයට සීයක් ලැබෙන්නෑ අසරන අයට...
  16. weer 11

    මේව ඇත්තද බං? අක්කර 50000 කින් විතර වැඩි කරලා අවුරුදු 5 ට.

    චන්දේ දවසට තෝ කතිරේ ගහන්නැතුව අතේ ගහනවද...... 😂🤣😜
  17. weer 11

    මේව ඇත්තද බං? අක්කර 50000 කින් විතර වැඩි කරලා අවුරුදු 5 ට.

    ඕවා ඉලක්කම් සෙල්ලං විතරක්ද කව්ද හරියටම දන්නේ... :unsure: කරදහි කොලේක් ගැසට් කියලා අත්සන් කරනවා. ඕවා ප්‍රායෝගීකවම වෙනවද කියලා කව්ද හොයලා බැලුවද.??????? ජෝක්ස් වලින් ආතල් ගන්නවනම් ඕවාත් නියම ජෝක්ස් තමා..😂
  18. weer 11

    15 දෙනෙකු මරා දමා, 30කට අධික පිරිසක් තුවාල/ආබාධිත කිරීම

    ඔය අනතුරෙනුත් පැහැදිලිවම පේන්න තියෙන්නේ අපි මොන තරම් ගෝත්‍රිකද කියන එක තමයි. 🐃 🤮😭 RDA and gov. අදාල නිලදාරීන් කෙලින්ම වගකියන්න ඕනා. ගල වැටිලා මාස 6 ක් විතර වෙනවලු. පිංපඩි ගිලින ඔය අදාල ආයතනවල කාලකන්නි මාස 6ක් යනකම් මොනවද කලේ.??????? අන්න ඒකයි.... දියුනු රටවල් කියන්නේ නිකන්ම සල්ලියි තාක්ෂන...

    No contents