patta....එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා![]()




patta....එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා![]()




ammata siri epara uba mokada kare?ගෙවල් කිට්ටුව පොරකගේ අවුරුදු දෙකක පොඩි එකා විනාඩි 15කට බලාගන්න කියල මට දීල ගියාමන් බලන් ඉද්දීම පොඩිඑකා බංකුවෙන් වැටුන උඩුපේලියන් අතට කෙලින්ම හිස්මුදුන බිම අනුනෙ
![]()
ඉස්සර අපේ ඔෆිස් එකේ කෙල්ලන්ට මෙන්සස් පරක්කු වෙනකොට මගේ ඇඟ හීතල වෙනවා...
විහිළුවක් කලේ...

ලයිසන් නැති උනත් මහ පාරෙ වාහනේ එලෙව්වා
ඒ තරමට පුකේ අමාරුව,යන්නෙත් හෙමින් නෙවෙයි,බස් කාරයොත් එක්ක ඇරගන්නමයි යන්නෙ,උන්ට ඉස්සර වෙන්න දෙන්නෙම නෑ
ඔහොම මොකක් හරි සීන් එකකට තාත්තා කෝල් එකක් දීල කිවුවා මට වාහනෙත් අරන් පන්සලට එන්න කියලා,තාත්ත පන්සලේ හිටියේ,සාමන්යෙන් තාත්ත මට එහෙම වාහනේ ගේන්න කියන්නෙ නෑ,ලයිසනුත් නැති පොඩි එකානෙව
ඕක අම්මා මට කිවුවා විතරයි උන්හිටි තැන් මතක නෑ යතුරත් අරන් වාහනේ දාල තිබ්බ ගරාජ් ඉඳන් රිවස් කරා රිවස් කිරිල්ලක් පින්වතුනි 30 ටත් වැඩියෙන්ද කොහෙද ඉස්පීඩ් එකෙන්
දඩෝන් ගාල සද්දයක් ඇහුනා,බලද්දි තාත්ත බයික් එක පිටිපස්සෙ නවත්තලා තිබිලා,ඒක අඩියක් විතර පස්සට වීසි වෙලා...
හැබැයි මගේ මොකක් හරි පෙර පිනක් නිසා වාහන දෙකටම කිසීම හානියක් වෙලා තිබ්බෙ බෑ...දඩෝන් ගාල සද්දෙ ඇහිච්ච වෙලාවෙ චූ ගියේ නැති එක විතරයි... 
අන්තිමේ ගමේ මිනිස්සු ඔක්කොම ඉස්සරහා අහගත්ත හොඳ එකෙන්,විලිලැජ්ජයි සන්තෝසයි...
Rahuleta neda giye.ekai oyaඑහෙම ලොකුවට බය වෙච්ච එකකුත් නෙවෙයි,ඉස්සර ගෙදර තිබ්බෙ වෑන් එකක් නිසාන් වැනෙට් එකක්...ලයිසන් නැති උනත් මහ පාරෙ වාහනේ එලෙව්වා
ඒ තරමට පුකේ අමාරුව,යන්නෙත් හෙමින් නෙවෙයි,බස් කාරයොත් එක්ක ඇරගන්නමයි යන්නෙ,උන්ට ඉස්සර වෙන්න දෙන්නෙම නෑ
ඔහොම මොකක් හරි සීන් එකකට තාත්තා කෝල් එකක් දීල කිවුවා මට වාහනෙත් අරන් පන්සලට එන්න කියලා,තාත්ත පන්සලේ හිටියේ,සාමන්යෙන් තාත්ත මට එහෙම වාහනේ ගේන්න කියන්නෙ නෑ,ලයිසනුත් නැති පොඩි එකානෙව
ඕක අම්මා මට කිවුවා විතරයි උන්හිටි තැන් මතක නෑ යතුරත් අරන් වාහනේ දාල තිබ්බ ගරාජ් ඉඳන් රිවස් කරා රිවස් කිරිල්ලක් පින්වතුනි 30 ටත් වැඩියෙන්ද කොහෙද ඉස්පීඩ් එකෙන්
දඩෝන් ගාල සද්දයක් ඇහුනා,බලද්දි තාත්ත බයික් එක පිටිපස්සෙ නවත්තලා තිබිලා,ඒක අඩියක් විතර පස්සට වීසි වෙලා...
හැබැයි මගේ මොකක් හරි පෙර පිනක් නිසා වාහන දෙකටම කිසීම හානියක් වෙලා තිබ්බෙ බෑ...දඩෝන් ගාල සද්දෙ ඇහිච්ච වෙලාවෙ චූ ගියේ නැති එක විතරයි...
තව දවසක් මගේ කාමරේ තිබ්බ පාපිස්ස අම්ම හෝදලා ඒක අනිත් රෙදිත් එක්ක දාන්න බැරි නිසා,වෑන් එකේ වම් පැත්තෙ සයිඩ් කන්නාඩිය උඩ දාල,එකලින් වගේම තාත්තගෙ පනිවිඩේකට කෙලන් ගියා සයිඩ් කන්නාඩියේ පාපිස්සත් වනාගෙනම,තාත්ත ඈතදිම වාහනේ දිහා බලල ඔලුවෙ අත ගහගත්තාඅන්තිමේ ගමේ මිනිස්සු ඔක්කොම ඉස්සරහා අහගත්ත හොඳ 1a එකෙන්,විලිලැජ්ජයි සන්තෝසයි...
![]()

mathaka naha ban![]()
You must spread some Reputation around before giving it to been10 again.

bump
දැනටමත් අපේ බාගයක විතර එවුන්ගේ රෙදි නෑ නේ....!thawa seen ekak thiyenawa. kiyanawada nathda kiyala kalpana kale. eka kiwuwothin hodi onama nehe.![]()
ආ උබ අර එහා ගෙදර ඇන්ටිට බුතයා දාල ඒ ගෑනිගේ ලැබූ ගෙඩි දෙක දැකල බය වෙච්ච සීන් එක නේද ???![]()









e wage ekak thamayi ban. eda nam guti noka berune pera pinakatada koheda. 5ta off wela gedara gihin daannam.









boru nathuwa idapan ban![]()
මූ නයා
ada niwadu heta niwadu aniddath niwadu yako![]()
අඩෝ උඹ පට්ට ලකී මචන්,, ඔය වගේම ලයිට් වැලක් අදින්න ගිහින් කරන්ට් තියනවා කියල අමතක වෙලා වයර් එක කටින් සුද්ද කරන්න ගිහින් අපේ පැත්තේ අයියා කෙනෙක් නැති උනා,,


math passe welawaka dannam...rep4+
![]()


එදා හාමුදුරුවෝ බය වෙලා අපි සේරටම කන්න කොත්තු ගෙන්නවල දුන්න බං.
bump.
rep+


BUMP


අක්චුවලි මන්තුමා මේ කියන්නේ යන්නේ මන්තුමාට කටේ කෙල ටික හිදුනු එක දවසක් ගැන![]()
දවසක් gym එකේ ඉන්නකොට එකෙක් ඇවිත් කිව්වා " මල්ලි පොඩි sup එකක් දීපන්" කියලා. මු bench එකට ගහන්න පොඩි help එකක් ඉල්ලනවා bar එක අල්ලාගෙන ඉන්න කියල. මාත් ඉතින් ෆකයා සේ ගිහින් බලනකොට මේ සොන්නයා අර්නෝල්ඩ් කියලා හිතාගෙනද කොහේද පඩි ටික ඔක්කොම ඒ bar එකට දාලා.
මු කොහොම හරි අමාරුවෙන් මුල්ම එක ගැහුවා දෙවැනි එක ගහනකොට මුට එක උස්සගන්න බැ. අහෝ කරුමයක මහත කියන්නේ මටත් උස්සගන්න බැ
ටාර් ගාල bar එක වැටුනා මුගේ බෙල්ල උඩට පඩි ටිකත් එක්ක
මන් හිතුවේ බඩු packet තමා කියලා. හොද වෙලාවට කැලේ දෙයියන්ගේ පිහිටෙන් ඒ යකා නොමැරී බේරුනා. එදායින් පස්සේ මන් gym යන එකත් ටිකෙන් ටික අඩුකරා හදිසියෙවත් ඕකා පශ්චාත් කම්පනයකින්වත් මැරුනොත් මන් ගස් යන නිසා
![]()





කියන්නත් ලැජ්ජයි වගේ බං. එත් කමක් නැහැ කියන්නම්. මම කරන්ට් වැදුන සීන් එකෙන් පස්සේ ගොඩක් බය වෙලා හිටියේ. එත් ඉතින් මල ගෙවල් අත අරින්නේ නැහැ. කොල්ලෝ එක්ක හවස 9 ට විතර සෙට් උනාම මල ගෙදර හොයන් යනවා. එහෙ ගිහින් පිස්සු නටල එන්නේ පාන්දර 5 ත් පහු උනාම.
නිකන් ලැබෙන ප්ලේන්ටිය වගේම හම්බ වෙන බිස්කට් පාන් වගේ දේවල් උනත් සලකල බලනවා.
ඒ කොලු කාලේ අයිත් එන්නේ නැහැනේ බං. ඉතින් ඒ නිසා අපි මල ගෙවල් හොයන් ගියේ.
ඉතින් ඒ වගේ එක දවසක් වෙනද වගේම අපි ගිය මල ගෙදරක. ගිහින් සුපුරුදු පිස්සු නටද්දී, මට නිදිමතක් ආවා. මම ඉතින් ගිහින් පැත්තකට වෙලා හොඳින් නිදියගත්ත. නැගිටිනකොට පාන්දර 2 ට විතර ඇති. ප්ලේන්ටියක් බොන්න ලැබුන නිසා එකත් අරගෙන ගිය අපේ සෙට් එක ලඟට. මම යන වෙලාවේ උන් ටික එතන නැහැ. කොල්ලෙක් කිවුවා එයාල ටිකකට කලින් ගියා කියල. මම උනත් උන්ට කිවුවේ නැහැනේ මම නිදා ගන්න යනවා කියල.
තනියම යන්න මොකක්ද වගේ නිසා මම එතන කැරම් ගහන තැන වාඩි උනා. එතන ඔක්කොටම හපන්. උන් හොල්මන් කතා කියනවා. නැගිටින්න විදියකුත් නැහැ. නෝන්ඩි නිසා. උන් කියන කතා වලට මැරිච්ච මිනිහත් බය වෙනවා. ඉතින් උන්ගේ කතා අහන ඉන්නකොට මට හිතුන උදේට නුලක් බදිනවට වඩා හොඳයි ශේප් එකේ මාරු වෙන එක කියල.
බුලත් කොලයකුත් හප හප මම හෙමින් හෙමින් ඉතිපිසෝ ගාථාවත් කියා කියාපර දිගේ ආවා. අපි දන්නා කියන පැත්තක නොවන නිසා පාරත් අමාරුයි හොයාගන්න. එහෙම එද්දී මට ඇහෙනවා ඇහෙනවා වගෙයි අර හොල්මන් කතා. ඕන දෙයක් වෙද්දෙන් කියල මම දුවන්න ගත්ත.
ටික දුරයි දුවන්න පුළුවන් උනේ. මම එක පාරටම මොකක්ද පැටලවිල වැටුන. හෙන මස් ගොඩක් උඩට වගෙයි දැනුනේ. ෆූස් ගල පිම්බිනවත් ඇහුන. මම කළුවරේ අත පත ගද්දි ගොරෝසුවට ලෝම අහු උන. එත් එක්කම රතු පාට ඇස් දෙකක් එක්ක කවුදෝ මගේ දිහා හැරිලා බැලුව. මම වට පිට බැලුව. ඒ වගේ ඇස හැම තැනම.
අද මම ඉවරයි. හොල්මන මාව කාවි. අමුත්තක් දැනුන නිසා බැලුව. මට නොදනිම චු යනවා. පෝලිමට වාතෙත් පිට උනා.නැගිටලා මම පැනල දිවුව. නිකන් නෙවි යටි ගිරියෙන් කෑ ගහ ගහ. එහෙම යද්දී පාරේ හිටපු කොල්ලෝ වගයක් මාව අල්ල ගත්ත. මොකෝ බං උනේ. උඹ කොහෙද මකබෑඋනේ කියල මගෙන් ඇහුව. බලද්දී අපේ සෙට් එක.
මම වෙච්ච දේ කිවුවා උනාට. කොල්ලෝ දෙන්නෙක් මගේ ළඟ තනියට තියල අනිත් එවුන් ටික මම එපා කියද්දී ගියා.
මට බොන්න ස්ප්‍රයිට් වගයක් දුන්නා. බලද්දී උන්ට බෝතලයක් ලැබිල. එක බොන්න ඇවිල්ල. බයිට් කන්න මාව හොයල. නැති නිසා උන් ඇවිල්ල.
ටික වෙලාවකින් අරුන් ටික හූ කියා කියා එනවා. මම බය උන උන්ටත් යක ගහලද කියල. උන් ඇවිත් මගෙන් ඇහුව මොකද බං හුජ්ජ ගදක් එන්නේ කියල. උන් මට කියපු දේ නිසා මට පොලව පාලන යන්න හිතුන.
මම කරුවලේ ඇවිල්ල වැටිලා තියෙන්නේ හරක් නිදන් හිටපු තැනක හරකෙක්ගේ පිට උඩට. ගොරෝසු ලෝම තියෙන්නේ උන්ගේනේ. රතු පාට ඇස් දෙකින් බලල ෆූස් ගාන්නේ නැතිව ඉතින් ඌත් බය වෙන්න ඇතිනේ. එදා වෙච්ච දේ නිසා පස්සේ මල ගෙදරක මාව දැක්කත් එවුන්ට හිනා යනවා.
ඒ වෙච්ච දේ නිසා හොල්මන් වලට තිබුණා බය ගියා. මේ සීන් එක කලින් හිටපු ඔෆිස් එකේ එවුන්ටත් කියල ඉල්ලන් කෑවා වගේ උනා. ඔයාලත් බලල හිනා වෙලා ෆන් එකක් අරන් යන්න.

baya wena awa matak wennet na ban meke dala tiyana awa kiyewwama

bump ela katha tika


මතක් වෙන්නෙ නැහැ,එහෙම ගොඩක් බය වෙලා නැද්ද කොහෙද...
![]()





ඉස්සර අපේ ඔෆිස් එකේ කෙල්ලන්ට මෙන්සස් පරක්කු වෙනකොට මගේ ඇඟ හීතල වෙනවා...
විහිළුවක් කලේ...

විහිළුවක් කලේ හොෙඳේ...



Man oyawa baya karannada..










උළු කැටයක් මාරු කරන්න වහලෙට නැගල උළුකැට දිගේ යද්දි අඩිය තියපු තව උළුකැටයක් කැඩිල ගිහින් අැග උලුරීප්ප අස්සෙන් හිරවෙලා නැවතුනා. එදාතමයි දෙවැනි උපත.....![]()

අනේ සීදේවි.....පොඩි එකෙක්....................![]()











ඇයි ඔයා යකෙක්ද?
එපා කමක් නෑ..![]()
bump![]()
![]()


rep++




Kellekta condom packet ekak dila eka unge gedarata mattu wela kiyala aranchi unama.hitiye 9 wasare.
Kathawa diga wadi.
Ai ekale jangi ekathu karanawada![]()




bump



patta....![]()





ammata siri epara uba mokada kare?
ah Sir![]()





Tsunami 2004


කෝ බන් මේ ත්‍රෙඩ් එකා පටන් ගත්තු එකා. අපි ලියනවා ඒකා කොහේ ගිහින්ද.
එහෙම ලොකුවට බය වෙච්ච එකකුත් නෙවෙයි,ඉස්සර ගෙදර තිබ්බෙ වෑන් එකක් නිසාන් වැනෙට් එකක්...ලයිසන් නැති උනත් මහ පාරෙ වාහනේ එලෙව්වා
ඒ තරමට පුකේ අමාරුව,යන්නෙත් හෙමින් නෙවෙයි,බස් කාරයොත් එක්ක ඇරගන්නමයි යන්නෙ,උන්ට ඉස්සර වෙන්න දෙන්නෙම නෑ
ඔහොම මොකක් හරි සීන් එකකට තාත්තා කෝල් එකක් දීල කිවුවා මට වාහනෙත් අරන් පන්සලට එන්න කියලා,තාත්ත පන්සලේ හිටියේ,සාමන්යෙන් තාත්ත මට එහෙම වාහනේ ගේන්න කියන්නෙ නෑ,ලයිසනුත් නැති පොඩි එකානෙව
ඕක අම්මා මට කිවුවා විතරයි උන්හිටි තැන් මතක නෑ යතුරත් අරන් වාහනේ දාල තිබ්බ ගරාජ් ඉඳන් රිවස් කරා රිවස් කිරිල්ලක් පින්වතුනි 30 ටත් වැඩියෙන්ද කොහෙද ඉස්පීඩ් එකෙන්
දඩෝන් ගාල සද්දයක් ඇහුනා,බලද්දි තාත්ත බයික් එක පිටිපස්සෙ නවත්තලා තිබිලා,ඒක අඩියක් විතර පස්සට වීසි වෙලා...
හැබැයි මගේ මොකක් හරි පෙර පිනක් නිසා වාහන දෙකටම කිසීම හානියක් වෙලා තිබ්බෙ බෑ...දඩෝන් ගාල සද්දෙ ඇහිච්ච වෙලාවෙ චූ ගියේ නැති එක විතරයි...
තව දවසක් මගේ කාමරේ තිබ්බ පාපිස්ස අම්ම හෝදලා ඒක අනිත් රෙදිත් එක්ක දාන්න බැරි නිසා,වෑන් එකේ වම් පැත්තෙ සයිඩ් කන්නාඩිය උඩ දාල,එකලින් වගේම තාත්තගෙ පනිවිඩේකට කෙලන් ගියා සයිඩ් කන්නාඩියේ පාපිස්සත් වනාගෙනම,තාත්ත ඈතදිම වාහනේ දිහා බලල ඔලුවෙ අත ගහගත්තාඅන්තිමේ ගමේ මිනිස්සු ඔක්කොම ඉස්සරහා අහගත්ත හොඳ එකෙන්,විලිලැජ්ජයි සන්තෝසයි...
![]()
ඊට පස්සෙද උඹ ඔය ඔෆිස් එකට ජොයින් උනේ..??
bump

Bump

bump

hhaha fatta katha tika






Ridila![]()

එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා![]()





) ඉතින් එකම ගෙදර ඉන්නකොට ආතල් එකේ ඉන්න බැරි නිසා වගේම මගේ ඔෆිස් එකටත් කිට්ටු නිසා අපි ඒ කිට්ටුවෙන් ගෙයක් අරගෙන හිටියේ.
බුදු අම්මෝ! පොඩි එකා තාම පණපිටින් ද බන්.....???![]()
ow machan thawa poddak ehaata una nam podi ekaa marenawa malpoochchie oluwa wadila
winaadi 10k withara aduwa
adilla nawththuwema na eetapasse gedara tibba kana deewal okkama uta dunna
uge thaththa eddi shape
+4oluwa atha gawa bn poddk heerila tibunaammata siri epara uba mokada kare?
uta kanna dunnama shape 
mata kadulu aaawa mcn meeka kiyawaddiපොඩි සින් එකක් තියෙනවා හැදෙන එවුන්ට හැදෙන්න වගේම පොඩි එවුන් ගැන බලාගන්න එවුන්ටත් හැදෙන්න තමයි මෙහෙම කියන්නේ.
මචන්ලා මම කලින් මැරී කරලා හිටපු කෙනෙක්. එත් ගෑනිට එකම හෝටලෙන් කන්න බැහැ කියලා වෙන එකෙක් එක්ක ගියපු නිසා මම ඒකිව ඩිවෝස් කලා. මේ සින් එක උනේ මම එකී එක්ක පවුල් කන දවස් වල.
මම ඒ දවස වල වැඩ කලේ හේලීස් එකේ රවී ඉන්ඩස්ට්‍රීස් ෆැක්ටරි එකේ. ඒකල. මම බුද්ධාගමේ උනාට පවුල කතෝලික. ඒ වෙද්දී මට 28ක විතර පඩියක් ලැබෙනවා. අපි හිටියේ කුලියට. හේතුව උනේ එයාගේ අක්කත් බැඳලා අම්මල එක්කම එකම ගෙදර හිටියේ. (අක්ක නම් මාරු කෑල්ල) ඉතින් එකම ගෙදර ඉන්නකොට ආතල් එකේ ඉන්න බැරි නිසා වගේම මගේ ඔෆිස් එකටත් කිට්ටු නිසා අපි ඒ කිට්ටුවෙන් ගෙයක් අරගෙන හිටියේ.
මගේ පුතාට ඒ වෙද්දී අවුරුදු 2 1/2 යි. අපි 3න් දෙනා ඒ ගෙදර ජිවත් උනාට, එයා දරුව ගැන බලනවට වඩා වෙන වෙන විකාර කරලා තිබුනේ. ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හැදුන. මතක ඇතිනේ එක පාරක ඒකල පැත්ත යට උනා. අන්න ඒ දවස්. ඉතින් අපේ ගෙවල් කිට්ටුවටත් වතුර දැම්මා. මම ඔෆිස් ගිය අතරේ එයාගේ අක්කල ඇවිල්ලා. ඉතින් මෙය අක්ක එක්ක කතා කර කර ඉන්න අතරේ බලද්දී පොඩි එකා වතුරේ වැටිලා සෙල්ලම් කර කර ඉන්නවලු. අක්ක මට කොල් කරලා කිවුවා මල්ලි දරුවට හෙම්බිරිසාව නිසා වතුර අල්ලන්න දෙන්න එපා. මම නංගිට කිවුවට එයා අහන්නේ නැහැ කියලා. මගේ පවුල කිවුවලු දරුවොන්ට හැම දේටම පුරුදු වෙන්න දෙන්න ඕන කියලා.
ඉතින් මම ගෙදර ඉන්නකොට දරුවා බලාගත්තට එයා දරුවා ගැන බලල නැහැ. ඉතින් මම දවසක් ඔෆිස් එකේ ඉන්න අතරේ මෙයා කෝල් කලා දරුවට හොඳටම උන කියලා. මමත් කලබලෙන් ආවා. අපි එයාව ඉක්මනින් ඩිස්පෙන්සරි එකකට ගෙනිච්ච. එතෙන්දි ඇහුව දරුවට කලින් ෆිට් එක හැදිලා තියේද කියලා. එයා නැහැ කිවුවා. ඒ පාර බෙහෙත් දුන්න. අපිට දොරෙන් එලියට එන්න උනේ නැහැ. දරුවට ෆිට් එකා හැදුන. ඒ පාර ඩොක්ටර් එයට ප්‍රතිකාර කරලා ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න කිවුවා. මට බැන්න හොඳටම දරුවා බලාගත්තේ නැහැ කියලා.
දරුවට 3න් පාරක් ෆිට් එකා හැදිලා තිබුනේ කියලා පවුල ඒ වෙලාවේ තමයි කිවුවේ. ඒ වෙනකන් මමවත් දන්නේ නැහැ. ඉතින් පුතාට ගොඩක් අමාරු නිසා අපි ත්‍රීවිල් එකකුත් කතා කරගෙන ඉස්පිරිතාලෙට ගිය. ඒ යද්දිත් එයට ගොඩක් අමාරු උනා. ඇස් දෙක උඩ ගිහින්. කට ඇද වෙලා. ඒ මදිවට ගැහෙනවා මුළු ඇඟම. මගදී ත්‍රිවිල් එකේ අයිය එයාගේ වතුර බෝතලේ දුන්න දරුවගේ ඇඟට දන්නා කියලා.
කොහොම හරි අපි ඉස්පිරිතාලෙට ආවා. වාට්ටුවට දාන්න තුණ්ඩුව ලියද්දි මෙයා කියනවා උන තිබුන දරුවට මෙයා යෝගට් කවලා. අයිස් ක්‍රීම් කවලා. එයාගේ මෝඩ කම නිසා අසරණ දරුවා විඳවනවා. මෙයා ගොඩක් මහතයි. ඒ නිසා ඉක්මනින් යන්නත් බැහැ. මම තුණ්ඩුව අරන් යනකොටත් මෙයා දොර ළඟ. මම දරුවා අතට ගත්තා. එයා අමාරුවෙන් මගේ දිහා බලලා "තාත්තේ" කියලා කිවුවා. මගේ පපුව පත්තු උනා. මම එදා වෙන්න ඇති එච්චර වේගෙන් දුවන්න ඇත්තේ. දරුවා අත් දෙකට අරන් මම දිවුවා. රාගම ඉස්පිරිතාලෙට ගියපු කෙනෙක් දන්නවා ඇති බෙහෙත් ලියන තැන ඉඳල ළමා වාට්ටුවට දුර කොහොමද කියලා. ඉතින් මම ලිෆ්ට් එකේ යන්නෙත් නැතිව පඩි පෙලේ දිවුවා.
ඒ යද්දී මිනිස්සු මට පාර ඉඩ දීල අයින් උනා. මගේ ෆෝන් එක බිම වැටුන. එත් දරුවා ලොකු නිසා මම ඒවා ගැන බැලුවේ නැහැ. කොහොම හරි 2 තට්ටුවට ගිහින් ළමා වාට්ටුවට යද්දී නර්ස් ලා ගොඩක් දරුවා වට කරගෙන ප්‍රතිකාර කලා. එදා ඒ වෙලාවේ එයට ගෙනිච්චේ නැත්නම් දරුවා නැති වෙනවා කියලා ඒ හෙඩ් නර්ස් මට කිවුවා.
අද මම වෙනම ජිවත් වෙනවා. ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා. ඒ මදිවට තව මිනිස්සු ඉන්නවලු. දරුවා එයාගේ අම්ම හදනවා. පුතෙක් නිසා එයා මට අයිති නැහැ. එත් කවද හරි එයා දැනගනීවි තාත්ත එයා වෙනුවෙන් කොහොමද කැප උනේ කියලා. හිත හදන් මම ඉන්නවා. ගොඩක් වෙලාවට එළකිරි එකේ ඇවිල්ලා, ෆේස්බුක් එකේ තමයි හිත හදන් ඉන්නේ.
අවවාදය: දරුවෝ ගැන ගොඩක් ප්‍රවේසමින් බලන්න. හැම දේටම හුරු කරන්න ගිහින් එයාලගේ අනාගතේ විනාස වෙන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි පස්සේ දුවනවා කියලා ගෙදර ගෑණි තනි කරන්නත් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. කඩේ තියෙන ජරාව කොච්චර දරුවෝ ආසයි කිවුවත් දෙන්න කලින් දෙපාරක් හිතන්න. ලෙඩක් උනාම එයාලට කියන්න තේරෙන්නේ නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ගොඩ වෙදකම් කරන්න යන්න එපා.
uba raththaran thaththa kenek
duk wenna epa macn kollata theerena kaaleka aniwa ubawa hoayagena ei 