1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මම ට්‍රයි කරල බැරිම තැන ලින්ක් එක දැම්මේ. කොහොමද දැම්මෙ කියපංකො :baffled::baffled:
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    රේඩියේටරේ වතුර කඳුලක් නෑ. ගිය තැනකුත් නෑ :baffled::baffled::baffled:
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :P :P ඇත්ත කියන්න එපැයි
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ගන්නවනං මෙන්න කාර්!! :D WA_WN2-7lA https://www.youtube.com/watch?v=-WA_WN2-7lA
  5. ~WickZ~

    සොලුනා උදව්!!

    බම්ප් කරපු හෙල්ප් කරපු හැමෝටම තැන්කූ වේවා. :) දෙන්න පුලුවන් හැමෝටම රේප් දුන්නෝ :D
  6. ~WickZ~

    සොලුනා උදව්!!

    හැමතැනම එන්නේ 1996 ටර්සල් එක :(
  7. ~WickZ~

    සොලුනා උදව්!!

    ලින්ක් එක. :no::no::no::no:
  8. ~WickZ~

    සොලුනා උදව්!!

    මමත් ට්‍රයි කලා ඕක. හරියටම හරියන්නෙ නැ වගේ බං. අවුලක් නෑ එල. ස්තූතියි මචෝ :)
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එක නැට්ටෙ දෙහි :D
  10. ~WickZ~

    Happy Father’s Day!

    සුපිරි. :)
  11. ~WickZ~

    ජර්මන් කාර් ගන්න එපා

    ඇඬෙනවා සහෝ :(
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හැකිනං උදව්වක්. :) http://www.elakiri.com/forum/showthread.php?&p=18523614#post18523614
  13. ~WickZ~

    සොලුනා උදව්!!

    Tersal ekatanam thiyenwa eth Soluna ekata ne :( Thanks macho.
  14. ~WickZ~

    සොලුනා උදව්!!

    ඔවු මේකත් AL50 කියලම තමා එන්නේ. 2000 මොඩ්ල් එක බං.
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අහන්න උනේ නෑ බං. දැං ටිකකට කලිං ගෙදර ආවේ. රෙකෝඩින් එකෙක් තිබේනං එවනු මැනවි :)
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අපොයි බං. කවුරුවත් කාටවත් බැන්නෙ නැහැ බං. :confused::confused: මම නං කිවුවෙ ඔය වගේ දෙයක් නිසා සිදුවුන මරණයක වේදනාව අත්විඳලා තියෙන හන්දා. :( :baffled: ආයෙ කිසි කෙනෙකුට ඔය වගේ දෙයක් ගැන වැරැද්දක් පෙන්වන්න යන්නෙ නැහැ කියල මම අද හිතාගත්තා. :yes::yes::yes::yes: කාගෙ හරි හිත රිදුනනං සමාවෙන්න.
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    නිල් දත තමා අයියාහ්. අයියා අර ලින්ක් යෙක දාලා තීබුනු එක්ක තමා ගෙනාවා. යේක වෑර් එකක්නෙ අය්යාහ්. මේක ඒක්කෙම වෑර් එක නැති දත යෙක. අප්පිලාට ලොකු ලොක්කු ඉෂ්කෑනර් ගාන්න මොනරු එකාලා නෑ අයියා... :( http://www.ebay.com/itm/261748591911?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :PP PM එකක් දාපිය

    No contents