හැම හෝස් එකක්ම බැලුවා. ම්හු. එකක්වත් පුපුරලා නෑ. ලීකුත් නෑ. මූඩියෙත් අවුලක් පේන්න නෑ.
වතුර පිරෙව්වා. ටිකක් දුවල බලලම කූලන්ට් පුරෝනවා. පොලයියා හරි මහේෂ් හරි කවුරුහරි ආවම කියයිනේ මොකද හේතුව වෙන්න පුලුවන් කියල :) :yes: :rolleyes:
ගල් රෝල් එක්ස්පර්ට් ඩ්රයිවර්ලට කාර් දෙනවට අපිටත් හොඳ පාඩං මේවා.
ආහ්...