1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    සැලෙන්ඩ එපා. ඌවත් නැගිට්ටලා උඹත් නැගිටිමු :)
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    මම හිතුවේ වෙනින් සෙට් එකක් ගැන කියල :D
  3. ~WickZ~

    Car Audio (NSCP-W61) Help

    උඩපැනුමක්
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඩිමෝ එකේ එන්ජින් ඕවර්රෝල් එකකට මගේ යාලුවෙක්ගෙන් 20ක්ද කොහෙද අරන් තිබ්බා. කෑලි ඌ දාලා.
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්න පුතාලා දැම්මම කිවුවා ඔය ලාබෙට තියෙන හුචස් ප්ලේයර් වලින් ෆෝන් චාර්ජ් කරන්න ගිහිල්ලා පස්සේ කුරුකුරු ගාන්ඩ එපා (අත්දැකීමෙන් කියන්නේ)
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    මොනවද යකෝ කියන්නේ? පැන්ඩා කාර් හදන්නේ ලංකාවෙ කියල තෝ දන්නේ නැද්ද? :confused:
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    යකෝ ඔය වගේ සීන් එකක් කරාම ඒ පාඩුව ඒ බාසාගෙන් අය කරගනින්. නොදන්න රෙද්දවල් කරන්නෙ නැතුව ඉන්න උන් දැනගන්න ඕනි. ලංකාවෙ ඉන්න බහුතරයක් මකබාස්ලා දන්නෙ නැතිදෙයක් දන්නෙ නැහැ කියල කියන්න හෙන අකමැතියි. හෙන පොරවල් වගේ පැනල බාරගන්නව අන්තිමට කස්ටමර්ගේ පොකැට් එකෙන් තමා උගෙ එක්ස්පෙර්මන්ට් වල කොස්ට් එක යන්නේ...
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    රිවස් ගියර් ඔයිට කලින් තිබුණා බයික් වල :P
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    දුවන්න ගත්ත වාහනේ ගෙදර මුල්ලකට කරල නවත්තල තියෙනවට වඩා කටුවක් තියෙනවද බං :D
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ජපන් සෙට් එකක් කිවුවේ රීකන්ඩිෂන්ද? ඔරිජිනල් ආපු එකට මක්කද වුනේ? ආහ් බයික් එකේ පෙටරෝල් ටැන්කිය නිසාද? :D ඉතින් ජපන් සෙට් එකක් ගහලත් ලයිටර් සොකට් එකට පෙන් එකක් ගැහුවේ ඇයි? ;)
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය හිස්ටීරියන් රෝදෙ නටන කේස් එක ලාවට වගේ මගේ එකෙත් තියෙනවාද කියල හිතෙනවා. බලවන්න ඕනේ. ටැංකූ වේවා!!!
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    පට්ට කට්ටක්නෙ සහෝ. ගොඩක් උන් ඔහොමයි. ටෙම්පරියක් ගහල දුන්නම හිතන්නේ වැඩේ ගොඩ කියල. :yes::yes:
  13. ~WickZ~

    තෝරන්න හොඳ එකක් ...

    වාහන ගැන ලොකු අවබෝධයක් නෑ මචෝ. දන්න අය උදව් කරයි :)
  14. ~WickZ~

    Old School Love -Cars

    මමත් ඉස්සර ඉඳන් ආසයි අර හෙට් ලයිට් ඉස්සෙන මොඩල් එකට :D
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම තමා බොල පට්ටරේ සඳහන් වුනේ :D
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    ජාත්‍යන්තවර පිළිගත් ෆොක්ස්වැගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තවත් සති කිහිපයකින් සිදු කිරීමට නියමිත බවද ඔහු ‘සිරිකොත‘ එක්සත් ජාතික...
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    තවත් ලේලන්ඩ් උම්මා එකක් http://www.lankadeepa.lk/index.php/top_story/329629 :baffled::baffled::baffled:
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු ...2

    අාව් අාව්!!! :lol:

    No contents