මකබාස් වැඩක් නරන්න ගිහින් වතුර ටික යවාගත්තද දන්නෑ. :D
මෙයාලා මූඩිය බාගෙනට වහගෙන ආවා වෙන්න බැරිද?
මම ඊයේ ඔෆිස් ගිහින් ආවා. එක එක විදියට ඩ්රයිව් කරල බැලුවා. වේගෙන්, හෙමින්, AC දාලා, AC නැතුව. 100kmh විතර. වගේ කෙහොම ගියත් මම යද්දි වතුර පොදක්වත් අඩු වුනේ නෑනේ?
හැබැයි මම පොඩි වැඩක් කරා. යට හෝස් එක...