ලඟදි යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා...
මිට්ටෙක්, 5'2 විතර ඇති. හරිහමන් ලස්සනකුත් නෑ... කෙල්ලත් අඩි 5 ක් විතර ඇති.
යාලුවෙක් උනත් මට මුගෙ මූනටම කියන්න හිතුනා බැඳගත්තට කමක් නෑ ලමයි හදන්න එපා කියලා...
කොට ජීවිතේ කැරිම කරුමයක්... මම 5'4... අවුරුදු 12 ක් විතර උසයන්න කියලා මගේ මට්ටමෙන් කරන්න පුලුවන් හැමදේම කරා... අන්තිමේදි අතැරලා දැම්මා...
මිනිහෙක්ගේ උස, පෙනුම උගෙ පෞර්ශයට මාරම විදිහට බලපානවා... මගේ පෙනුම එහෙම මහ ලොකු කැතකුත් නෑ.... අවුල් දේවල් තියෙනවා... ඒත් ඒවා මොනවහරි කරලා කවර් කර ගන්න පුලුවන්... ඒත් කොට එකෙක් විදිහට මිනිස්සු ඉස්සරහා මට මං ගැනම මාර හෑල්ලුවක් වගේ එකක් ඇති වෙනවා... මෙතන ඇවිල්ලා එහෙම නෑ කියයි... හැබැයි හැම කොටාම මෙහෙම තමා... උන්ගෙ හිතේ ඒක ගැන ලොකු අවුලක් තියෙනව...
( දැන් එන්න එපා කොහෙ හරි ඉන්න කොටෙක් ගැන කියාගෙන... තෙන්ඩුල්කාර් වගේ... උට ක්රිකට් නිසා හරි ගියාට හැම එකාටම එහෙම හරියන්නෙ නෑ... අනික ඌ කොටෙක් උන එක ගැන ඌ පසු තැවුන විදිහ තෝ වත් මම වත් දන්නෙත් නෑ... මේවා පොදු ප්රශ්න... හුදෙකලා සිද්දි ගැන කියවන්න එපා )
උසයන්න තිබ්බ උත්සහය අතැරපු දවස් වලම මම තීරනය කරා මම බඳින්නෙ නෑ කියලා... බැන්දත් ලමයි හදන්නෙ නෑ කියලා... මට නම් ඕන නෑ මම මූහුන දෙන අපහසුතාවලටම පත්වෙන ලමයෙකුත් හදන්න... ඌත් මං වගේම දුක් උනොත් ඒ දුකට මමත් වැරදි කාරයෙක් වෙනවා...
මං නම් කියන්නෙ ලමයෙක් හදනවා කියන එක ආසාවටවත්, හදන්න පුලුවන් කමටම වත් කරන්න හොඳ දෙයක් නෙවෙයි... කවදහරි දවසක ලැජ්ජාවක් බයක් පසුතැවීමක් නැතුව මිනිස්සු අතරට යන්න පුලුවන් තරමට එකෙක් හදන්න පුලුවන්ද කියලා හොඳට හිතලා බලලම හදන්න ඕන...
කසාදෙකුත් නැතුව වේලි වේලි ඉඳලා ප්රපෝසල් එක්කින් බැඳපු මම දන්න එකෙක් දවසක් කියනවා උගෙ ලමය දිහා බලලා තාත්තා වගේමයි කියලා කවුරුහරි කිව්වම ඌ දැනගන්නවලු පොඩි එකත් කැතයි තමයි කියලා... ඌ ජෝක් එකට කිව්වට ඒක හෙනම කැරි සිද්දියක්...
ඌත් කැතයි ගෑනිත් කැතයි නම් ලමයිනුත් බොහෝ විට කැතම තමා... කොටයි නම් ඒකත් එහෙමයි... ඒක දැන දැන ඌ ලමයි හදන එක මට නම් හිතෙන්නෙ ලමයින්ට කරන අසාදාරනයක්... උන්ටත් කවදහරි වෙන්නෙ අප්පට උනා වගේම වේලිවේලි ඉඳලා ප්රපෝසල් එක්කට කරගහලා කැත උන් ටික්කුත් හදලා පතෝල වගේ ජීවිතයක් ගෙවන්න...
මම නම් දැන් ටෝක් වෙන කෙල්ලෙක් වත් ටෝක් කරන්න යන්නෙ නෑ... දුක් විදින්න එවුන් හදන්න ඕන නැති නිසා...
අපේ අප්පච්චිත් මේවා හිතන්න තිබ්බ කියලා හිතෙනව මාව හදන්න කලින්... ඒත් පොරට හිතුනෙ නෑ කියමුකො මගෙ කරුමෙට හරි...
දැන් මට මේවා හිතිලා මම තොපිටත් ඒක දැනුම් දුන්නනෙ...
ඒ නිසා කොට හැතිකරේට කියන්නෙ... තොපි එකෙක් වත් බැඳලා ලමයි එහෙම හදනවා නෙවෙයි.... අහු උනොත් එහෙම කපනවා බිජ්ජ...
කැත කැරියොන්ටත් ඒකම තමා... උන් ඕනි නම් සල්ලිකාරයෙක් වෙලා ලස්සන ගෑනියෙක් බැඳපන්.. ඊටපස්සෙ ලමයි හදපන්... ගෑනිගෙ ලස්සන හරි ලමයින්ට පිහිටන්න ඉඩක් තියෙනවනෙ...
මිටි හැත්තටනම් නෝ චාන්ස්... ලමයි හදලා පව්කාරයෙක් නොවී, බඩුවක් ගහගෙන පාඩුවේ ඉදලා මැරිලා පලයන්...