ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්රෝටින්
ප්රෝටින්
ප්රෝටින් වලින් ගොඩක් වෙලාවට කරන්නේ මාන්සපේශී වර්දනය ,අලුත්වැඩියාව ,සහ මාන්සපේශි පවත්වාගැනීමයි.ඒක නිසා තමයි බොඩිබිල්ඩර්ස් සහ ෆිට්නස් මොඩ්ල්ස් ලා ප්රෝටීන් පිටි වර්ග ,මස් ,මාලු .බිත්තර වගේ දේවල් වැඩියෙන් කන්නේ.ඒ අපි මහන්සි වෙන තරමට අපිට...