Mesomorph Training
මෙසෝමෝර්ප් ඇගවල් තියන අයට ඉක්මනට මසල් එක හදන්න පුලුවන් .ඒත් මසල් එක හදන්න වගේම වැඩි දියුනු කරන්න ඇඟට ප්රමාණවත් ව්යායාම කරන්න ඕනෙ .
මෙසෝමෝර්ප් ඇගවල් තියන අය මේ විදිහට කරන්න ඔනේ .
මූලික ව්යායාම වලට අමතරව ශරීරයේ තත්වය(Quality),විස්තාරාත්මක බව (Detail),වෙන්කිරීම්...