පෝෂණය හා ආහාර 2

salitha22

Well-known member
  • Feb 8, 2015
    5,438
    8,278
    113
    ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2

    ප්‍රධාන පෝෂක

    toonvectors-12913-940.jpg


    පහත දැක්වෙන ඒවා තමයි බොඩිබිල්ඩින් වල වැඩියෙන්ම උවමනා පෝෂක වෙන්නේ.​

    *ප්‍රෝටීන්
    *කාබෝහයිඩ්‍රේට්
    *මේදය​



    #ප්‍රෝටීන්

    විවිධාකාර ඇමයිනෝ ඇසිඩ් වලින් සමන්විත පෝශකයකි ප්‍රධාන වශයෙන් කරන්නේ මාන්ශ පේශී වල ඇති පටක අලුත්වැඩියා කිරීම වේ.
    ඒ වගේම ප්‍රධාන අවයව වලට නැතිවම බැරි පෝශකයකි.ප්‍රධාන වශයෙන් සම,ඇට , හා ස්නායු ව්ලටද සම්බන්ධ වේ.


    #කාබෝහයිඩ්‍රේට්

    මුලු ශරීරයටම ශක්තිය සපයන මූලාශ්‍රය.ගොඩක් වෙලාවට කාබෝහයිඩ්‍රේට් එන්නේ සීනී හා වෙනත් දෙයක් එක්ක කලවම් වෙලා අනු විදිහට .


    #මේදය (තෙල්)

    මේකත් අත්‍යවශයම පෝශකයක් .මේකත් ශක්තිය දෙනවා.හැබැයි.මේදය ශක්තිය විදිහට ගන්න නම් අපේ ඇඟේ තියන කාබෝහයිඩ්‍රේට් වලින් දෙන ශක්තිය ඉවර වෙන්න ඕනේ .



    ඒ වගේම වතුරත් අනිවාර්යයෙන් අවශ්‍ය වෙන දෙයක්.කන්න නැති උනත් කාටවත් වතුර නැතුව ඉන්න බෑනේ.මාන්ශපේශි 72% ප්‍රමානයක් වතුරෙන් නඩත්තු වෙනවා.


    මීට අමතරව අනෙකුත් දේවල් ඒ කියන්නේ පිටි,හොර්මෝන් ,සහ අනෙකුත් බෙහෙත් වර්ග ඇතුලත් වෙන්නේ අතිරේක පෝශක විදිහට.


    අතිරේක පෝශක​


    *විටමින් -අත්‍යාවශය රසායනිකයක් ,අපේ ජෙයිවරසායනික ක්‍රියාවලි හා ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී අවශය වෙනවා

    *කනිජලවන -මෙය විශාල වශයෙන් අවශ්‍ය වෙනවා ශාරීරික ක්‍රියවලියට .ඒ වගේම මාන්ශපේශී වර්දනයට උදවු වෙනවා.

    *අත්‍යවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් -අපි ප්‍රෝටීන් සහිත ආහාර වලින් ලබා ගන්නා දෙයක් .ඒ ගැන පස්සේ පැහැදිලි කරන්නම්.

    *අත්‍යාවශය මේද අම්ල --මේවා ශාක හා මාලු වර්ග වලින් ලබා ගන්න පුලුවන් .

    මෙන්න මේවා තමයි අපිට අවශය වෙන පෝශක .මන් මේවා එකින් එක පස්සේ විස්තර කරන්නම් .
     
    Last edited:
    • Like
    Reactions: sunerudx