මෙවැනි පළකිරීම් මගින් පෙනී යන්නේ පෘතිවි වාසීන්ට ඇති හරිතාගාර ආචරනය, යධ ගිනි, ත්රස්තවාදය, අන්තවාදය වැනි දහසකුත් ප්රශ්න වලට වඩා බැරෑරුම් වහාම විසඳාගත යුතු ප්රශ්න ඇති බවයි. අඟහරු ජනාවාස කිරීමට පෙර මෙම ප්රශ්නය විසඳාගත යුතුය. නැතහොත් මනුෂ්ය වර්ගයා අනතුරේය. ඒ සමලිංගික ප්රශ්නයයි.