1. S

    කම්කරු නීති ගැන ටිකක් දැනුවත් වෙමුද? part 1

    1- 1934 wxl 19 ork lïlre jkaos wd× mk; 1934 wxl 19 ork lïlre jkaos wd× mk; lïlrejl= fiajfha fhoS isáhoS isÿjk wk;=re iïnkaofhka yd tA wjia:dfõ oS .;hq;= l%shd ud¾. iïnkaofhka kS;suh m%;smdok ,nd oS we;s mK;hs' fuu mk; 1990 jif¾ oS 1990 wxl 15 mk; u.ska ixfYdaOkhg ,la l, w;r tyss lemS fmfkk...
  2. S

    කම්කරු නීති ගැන ටිකක් දැනුවත් වෙමුද? part 1

    කම්කරු නීති ගැන ටිකක් දැනුවත් වෙමුද? part 1 එලකිරි එකේ ඉන්න අයගෙන් ගොඩක් අය රැකියවක් කරන අය වෙන්න පුලුවන් ඒ අයට වැදගත් වන කම්කරු නීති පිලිබන්ද විස්තර හැමෝමත් එක්ක බෙදා ගන්න නොදන්න දේවල් දැනගන්න පුලුවන්
  3. S

    මේ වාහනේ දන්නවද?

    මගේ අදහසත් ජපන් එකකට යන්න කියල. උබ ඕක ගත්තට ඔකෙ ආපහු විකුනන්න අමාරුයි. ඒ දුන්නත් දෙන්න වෙන්නෙ අඩු ගානකට. ඒත් ලීස් එකක් නම් දාගන්න වෙන්නෙ හරිම අමාරුවෙන්.
  4. S

    star points වලින් නොමිලෙ reload දාගන්න

    dialog 4g walata star point thiyeda?
  5. S

    IDM crack ekak dennakoo?

    http://download.pariganakapituwa.com/uploads/IDM.6.25.5.Retail_www.pariganakapituwa.com.rar math meken gaththe
  6. S

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    cortana ලංකාවට හදා ගන්නෙ කොහොමද ?..
  7. S

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දැන් ඕක කීයක් විතර වෙනවද? වොරන්ටි කොහොමද?
  8. S

    Smart Phone එකක් ගන්න උදව්වක්

    http://mangomobiles.lk/index.php?route=product/product&path=88&product_id=130 lumia 640 -19900/-
  9. S

    වාහන මිල

    0% neweida?
  10. S

    බැංකුවේ ඇති මුදල් ආපසු ගැනීමේදී බද්දක්..

    ඔය වැඩෙන් ආපහු සක්විතිල, දඩුවම් මුදල්ලාලිල ඇති වෙනවා. මිනිස්සු බැංකු වල දාන්නෙ නැතුව ඒ තැන් ව්ලට ඇදෙනව.
  11. S

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දෙසැම්බර් මාසෙ ලුමියා LUMIA වල මිල වෙනස් වෙයිද?
  12. S

    යහ පාලනය සැපයිද?

    යහ පාලනය සැපයිද? පොඩි මිනිහට ගන්න පුලුවන් වාහනයක් තමයි ත්‍රිවීල් එක. දැන් ඒකත් බෑ. බජාජ් එක 517,000/- සිට 610,000/- වෙනකම් වැඩිකරල. ආපහු ලීසිං 70% කරල. දැන් ත්‍රීවීල් එකක් ගන්න අඩුම ගානෙ 200,000/- ඕන. කලින් 70,000/- වගේ ගන්න තිබුනා. බජාජ් ත්‍රීවීල් එකපාර මෙච්චර ගානකින් වැඩි වෙච්චි පලවෙනි පාර...
  13. S

    වාස්ගුණවර්ධනට_සහ_පුත්‍රයාට_මරණදඬුවම

    දෙන් එතකොට ඔතන වාස් ගුණවර්ධන, පුතා, එකට්ටියට විතරද මරන දන්ඩනය. කෝ එතකොට මේක කොන්ත්‍රාත් එක දුන්න කියන මුස්ලිම් එකා. ඌට මුකුත් නැත්ද?
  14. S

    බුලත් වගාව ..

    මම දන්න විදිහට බුලත් කොරටුවෙ තැනින් තැන නාගවල්ලි බුලත් ඉන්දුවාම බුලත් වගාවට වෙන ලෙඩ ගොඩක් අඩු වෙනවලු.
  15. S

    වාහන රක්ෂණයක් දාන්න

    ඔය කම්පැනි 3 තමයි දැනට හොද ඒවට තියෙන්නෙ. sri lanka insurance එකේ අව්ලක්නෑ. උන් clam හරියටම නීතියටම බලනවා.
  16. S

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වින්ඩෝස් phone එකක් ගන්න ඔන. 550 එනකම් ඉඩල එක ගන්නවඩ නෙත්නම් 540 ද හොද?

    No contents