ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded

Oct 31, 2013
121
13
0
adu gane package ekakata rupiyal 250 gevana eka padune ban
example: game dvd ekak 35.00 i. dvds 5 gattama ethakota 175 i
ekata 250 delivery devana eka padune ban.

eka thamai thiyena ekama awla apita postal fee eka gewannath amarui bn:(
postal fee eka gewanawa nm apita download karala ewanna puluwan wei.:)
lagadima eka gana mokak hari karanna one :D
 
Oct 31, 2013
121
13
0
Courier කරන විධි දෙකක් තියෙනවා,,,,,,

01. යවන කෙනා ගෙවල courier කරනවා
02. හම්බෙන කෙනා courier එක ලැබුනම ගෙවනවා

ඕනෑම courier කරන company එකකට call කරලා courier ekak තියනවා collect කරගන්න එන්න කියුවම ඇවිත් ගන්නවා... හොදම Pronto, Domex තමා තව company තියනවා prompt express වගේ ඒවත් ...........................

Pronto Minimum charge එක රු. 250.... තව තියන speed post කියල තැපැල් දෙපාර්තමේන්තුවෙන් කරන එකේ ගණන් අඩුයි...


citypack
aduma gana 250

onna sup ekak dunna
good job

Thanks Machanla:)
 
Oct 31, 2013
121
13
0
9559146.gif
2203478.gif
7490370.gif
6210496.gif
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට මේ වැඩි වෙලා ඉන්නේ බන්
    ඩේටා මේ මාසේ තව 30ක් තියනවා ඉතුරු මොනා කරන්නද මන්දා :cool: