1- සමහර ලීසින් company වලට cr copy එකත් එක්ක වාහනේ අරගෙන ගියාම එයාල free valuation කරනවා.
2- දෙහිවල මාලගමුව කියල කෙනෙක් ඉන්නවා ,valuation ඒකත් ගොඩක් ලීසින් company වල පිලිගන්නවා, එයා නම් වාහනේ තියෙන තැනට ගිහිල්ලත් valuation කරනවා.
3- service charge-6500
crib 1 260
RMV...