1. S

    newest Loan Rates කව්ද දන්නේ ??

    cars (English Number new)-100,000, 60 month - 2300/- withara wenawa. hybrid - 2000 - 2200 athara wenawa.
  2. S

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    windows phone එකේ ram usage එක බලාගන්න පුලුවන් app එකක් නැත්ද
  3. S

    සැම්සුන් පෝන් එකට අලුත් බැටරියක්

    samsung note 1 එකේ battery එක කීයක් විතර වෙනවද? Portable External Battery Charger Power Bank එකක් පවිච්චි කරන එක එකට හොදයිද?
  4. S

    windows phone වලට තියෙන හොදම Apps

    windows phone වලට තියෙන හොදම Apps windows phone වලට තියෙන හොදම Apps windows phone පාවිච්චි කරන කට්ටිය දාමු බලන්න හොදම Apps මොනවද කියල. Android වලට නම් Thread එකක් තිබුනා. අපි පටන් ගමු windows phone වලට
  5. S

    me deken hoda mokakda?

    honda dio
  6. S

    DIALOG TV උදව්............

    ඔය 1000/- වගෙ නෙවේ .අපිට බැහැ හරියටම සිග්නල් 90% වක් වත් වෙන විඩිහට සෙට් කරන්න. හොදම වැඩේ දන්න එකෙක්ට කියල හයි කර ගන්න එක.
  7. S

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    lumia 630 hodada? ganna thenak kiyanna.
  8. S

    අලුතින් phone එකක් ගන්න

    අලුතින් phone එකක් ගන්න මම අලුතින් phone එකක් ගන්න හදන්නෙ, nokia lumia 525 nokia lumia 630 නැත්නම් නෙට් එකෙ සම්සුන්ග් කොරියන් වියෙට්නම් කියන (12000- 18000) විතර තියෙන ඒවද හොද? nokia lumia softlogic එකෙ ගෙවන්න දෙනවද? දන්න අය කියන්න
  9. S

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    toyota ae 81 (15-xxxx) 400,000/- kata labada, paduda?
  10. S

    Bajaj Three Wheel Help

    Assetline යන්න එපා මචන්, උන් මාස 2.5 -3 අතර ඇරියස් වලටත් උස්සනවා.
  11. S

    Bajaj Three Wheel Help

    පියජියෝ පෙට්‍රල් එක -480,000/- පියජියෝ ඩීසල් එක- 548000/-
  12. S

    Bajaj Three Wheel Help

    එක ඩවිඩ් පීරිස් එකෙන් ගන්නෙ, ( ඩැන් හම්බන්තොට ඉදල ගේන නිසා වෙන්න ඇති.) TVS එකත් ගන්නව. ඔයිට අඩු ගානක්.
  13. S

    Bajaj Three Wheel Help

    දැන් අලුතින් 486500/- විතර වෙනවා(සුදු යකඩ ගහපු නැති එක ) ඔයාගෙ අතේ තියෙන්නෙ 100000/- ඕකෙන් 17500/- dpmc ලට transport charge දෙන්න වෙනවා. ෆිනෑන්ස් කම්පැනි එකක document charge ත්‍රී වීල් එකක 6000/- විතර වෙනවා. අවුරුදු 5 කට ෆිනෑන්ස් දැම්මොත් අතින් මුලින් 75000/- දීල 11500/- විතර වාරිකයකට යන්න...
  14. S

    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

    බිම් මල් වගාව හොදයි , සමහර තැන් වල ඔකට ඔන වෙන ලී කුඩු පකට් හදපුව තියනව. පැකට් එකක් 30/- ට විත . මුලින් පැකට් 100 ක් අරගෙන බලන්න. හරියට කරොත් පැකට් 100 න් බිම් මල් 4-6 ක්ග් විතර ඩවසට කඩන්න පුලුවන්. පෙකට් එකක් 200ග් -45/- ගනෙ කඩෙට දැම්මොත් වැඩෙ ගොඩ.
  15. S

    සෝලා උණු වතුර

    මට සෝලා උණු වතුර සිස්ටම් එකක් ගන්න ඔන. එත් මම ඔක ගැන දන්නෙ නෑ. ඒවා පාවිච්චි කරන කෙනෙක් කියන්න ඔක ගන්න හොද කම්පැනිය මොකක්ද?, වියදම කීයක් විතර යයිද?, බලන්න ඔන දේවල් මොනවද?
  16. S

    Dialog ගැන.....

    dialog wifi lap ekata set karnne kohomada?

    No contents