1. E

    Ronash spa

    යන්න එපා HIV තියනවා හැම තැනම .
  2. E

    Juice tikak genna gatta Daraz eken labeta

    ඕවගේ සිනි වැඩි බන් ගොඩක් බොන්න එපා
  3. E

    Slt

    මචන් ගෙදර අය ගොඩක් Youtube බලනවා ඇත්තේ , එකට ලොකු ගානක් යනවා ඇති . උබ Monthly report එකේ Youtube වල usage එක බලපන් . ඊට පස්සේ youtube addon එක දාගනින්
  4. E

    Slt

    උබට එපා වෙලා නම් ඉන්නේ. ගෙදර අයට ඒ router එක use කරන්න කියලා උබ වෙනම Dongle or router එකක් ගනින් .ගෙදර දැනට තියන්නේ කොච්චර GB ගානක එකක්ද ?
  5. E

    පොරක් වෙන්නේ කොහොමද ?

    පුද්ගලයෙක් අවංකයි නම් / ඉවසයි නම් / නිහතමානී නම් / සමාජයට යහපත් දේ කරයි නම් / වැඩිහිටියන්ට ගරු කරයි නම් / පස් පවෙන් වැලකි සිටි නම් පොරක්
  6. E

    අතීතෙට ගිහින් එමුද චුට්ටක් 💔😍

    මේකක් කන්නත් ඒ කාලේ ලොකු සල්ලියක් ඕනි උනා :(
  7. E

    කෙල්ලෝ 4ක්

    බාල කෙල්ලෝ 3 දෙනා බැන්දට පස්සේ වැඩිමල්ම කෙල්ලව බැදපන් :)
  8. E

    පොඩි හෙල්ප් එකක් දියන්

    උබ ආස කොල්ලන්ට කියපන් :rofl:
  9. E

    මාසෙකට ලෝගෝ 100ක් අවශ්‍යයි - subscription

    මචන් Logo එකක් Design කරන්න වැඩි ගානක් යනවා .එක නිසා ඔය වගේ ගානකට හම්බෙන්නේ නැහැ . හැබයි උබට Logo ගොඩක් හොයාගෙන ඒවායින් එක එක Layers / කොටස් අරගෙන අලුත් එකක් නිර්මාණය කරන්න පුළුවන් Elakiri එකෙත් Logo හදන අය ඉන්නවා .උපදෙසක් ගන්න පුළුවන් වෙයි තව :)
  10. E

    මාසෙකට ලෝගෝ 100ක් අවශ්‍යයි - subscription

    https://www.istockphoto.com/plans-and-pricing https://www.shutterstock.com/pricing මේකත් Free තියනවා සමහරක් ඒවා https://www.freepik.com/
  11. E

    කාපු ගමන් නාන්න හොඳ නැද්ද?

    විද්‍යාත්මක හේතුවක් දන්නේ නැහැ හොද නැහැ කියනවා මැරිලත් තියේ කියලා අහලා තියනවා
  12. E

    Street view...Edit ද දන්නේ නෑ ලස්සනයි හැබැයි

    Photographer Kunuch Chutmongkolporn uses the Big Buddha statue in Bangkok, Thailand, as a backdrop for his image "Big Statue in the Middle of the City."...
  13. E

    Data Entry Help

    හොද අදහසක් . දැනට බොහොම ටිකයි ඒ ගැන දන්නේ
  14. E

    Data Entry Help

    මචන්ලා වැඩ කරපු Area Distributor තැන මාස කිහිපයකට කලින් වහලා දැම්මා , කරන්න බැහැ පාඩුයි කියලා . එතන බිල් දාන එක තමා කලේ . දැන් අතට කියක් හරි හොයාගන්න විදිහක් බැලුවේ . උබලා ගාව Data Entry වගේ වැඩ තියනවා නම් කරලා දෙන්න පුළුවන් මේ වෙලේ ලොකු උදව්වක් :)
  15. E

    Wifi Extender

    මෙයාලගෙත් බලපං මචන් . SLT එකෙත් බලපන් https://eteleshop.slt.lk/categories/wi-fi-devices https://www.sala.lk/product/s/extender__accesspoint__
  16. E

    CRIB කියන්නේ මොකක්ද? 🤔

    මම අහලා තියේ අපිට ගානක් ගෙවලා CRIB එකේ රේගිස්ටර් වෙලා අපේ විස්තර බලා ගන්න පුළුවන් සීන් එකක්
  17. E

    හොඳ underwear brands සහ types මොනවද? (කොල්ලන්ට පමණයි)

    https://odel.lk/men/underwear-socks/trunks/sc/3662
  18. E

    හොඳ underwear brands සහ types මොනවද? (කොල්ලන්ට පමණයි)

    https://odel.lk/men/underwear-socks/trunks/sc/3662
  19. E

    Arthika ostharla

    මෙතන දාපන් මචන් . අපිටවත් ගන්න දෙයක් තියෙනේ එතකොට

    No contents