1. E

    රවුම් පින් Vs කොටු පින්

    මේකක් පුළුවන් නම් හොයාගනින් . සමහර කඩ වල හංගලා තියේ :)
  2. E

    Dialog වෙතින් අලුත් Postpaid Voice Packages (On-net and Off-Net)

    මම 498/- reload දාලා Activate කරගන්නේ මාසෙම පාවිච්චි කරනවා
  3. E

    ඊළග මාස 2දී ඩොලර් එකේ අනාගතය POLL (by 13th July)

    400 - 450 අතර එකකුත් දාපන් :)
  4. E

    Dialog Offer - Free

    Dialog App එක පාවිච්චි කරන්න
  5. E

    Dialog Offer - Free

    1000 Min නෙවේද බන් :baffled:
  6. E

    Luna

    ඔච්චාර down වෙච්ච එකක් ගන්න යන්න එපා .කවුද දන්නේ වාෂ්ප වෙලාම යයිද කියලා
  7. E

    USD මුදල් LK වලට හැරවීම .

    ලංකාවට එන USD දැන් නම් USD විදිහට තියා ගන්න බැහැ .කෙලින්ම LKR වලට හැරවෙනවා .හැබයි SKRILL / Paypal වගේ site වල ඩොලර් තියාගෙන rate එක වැඩි වෙලාවට බෑන්ක් එකට withdraw කරන්න පුළුවන් රජයේ බැංකුවක් උනත් පුද්ගලික බැංකුවක් උනත් එක එතරම් ප්‍රස්නයක් වෙන්නේ නැහැ
  8. E

    කාමරේ සුවද

    ජනෙල් දොරවල් හොදට ඇරලා කාමරේ අනවශ්‍ය බඩු මුට්ටු අයින් කරලා තියපන් . පුළුවන් නම් මේ වගේ DUSTBIN එකක් පාවිච්චි කරන්න
  9. E

    කාමරේ සුවද

    කෘතීම දේවල් තියාගන්න එපා . මට නම් ඇලජික් :no:
  10. E

    නෑදෑ කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහපු අය කවුද

    කෙල්ල : අම්මේ ඒ අයියා මගෙන් කැමතිද ඇහුවා
  11. E

    බුද්දිමතුනෙ

    පොල් වත්ත බලා ගන්න විශ්වාසවන්ත කෙනක් ඕනි පොල් වලට පොහොර වගේ ඕනි උබට ටිකක් ඒ වෙනුවෙන් කාලයක් යොදවන්න ඕනි . ජොබ් එකක් කරනවා නම් අමාරු වැඩක් මේක
  12. E

    Life එකේ සතුට

    * අම්මා,තාත්තව සතුටින් තියලා * නැති බැරි අයට උදව් කරලා. * බල්ලෙක් පුසෙක්ට කන්න කැමක් දිලා * ආස රස කැමක් කාලා * සින්දු අහලා
  13. E

    කෙල්ලොන්ගේ ගැජට් එකෙන් එන හෝමෝන් ගන්ධය

    නැහැ .මේවා ඉතින් තියනවනේ කොහොමත්
  14. E

    අලුත් හැදුනුම්පත ලබා ගැනීම

    නැහැ මචන් . අලුත් එකේ පරණ Number එකත් තියේ
  15. E

    බලපං බං මේ කූඹි හුත්තල

    පොඩි රස්නයක් දෙන්න :confused: . වැඩේ හරි යන්නේ නැද්ද එතකොට ?
  16. E

    බලපං බං මේ කූඹි හුත්තල

    Screenshot එකක් ගහපන් නැත්තම් :P (40W Neon Bulb එකක් Monitor එක ගාවින් තියපන් බලන්න )
  17. E

    ලොකු බයක් තියෙනවා

    බය නැතුව හිටපන් . ඉස්කෝලේ රැස්වීමේ කතාවක් පවත්තනවා තරම්වත් බය වෙන්න දෙයක් නැහැ . වෙඩින් එක ඉවර වෙලා රෑවත් සබකොලෙන් ඉන්න එපා . :P උබට ඔය තරම් බයක් තියේ නම් ලගම ඉන්න අයට විතරක් කියලා wedding එක ගනින්

    No contents