මටත් ඔහොම තමාබන්
බෙහෙත් බිවට ඕක හරි යන්නේ නැහැ . හැම දාම බිබී ඉන්න වෙයි
උබට පොඩි පොඩි time අරගෙන කරන වැඩේ focus එකේ කරපන්
පහුවදා කියලා කලින් දවසේ කරනවට වඩා ටික කාලෙක ඉදන් ටික ටික පුරුදු වෙන එකහොදයි
මම නම් හොදම් movie එකක් ඇරෙන්න වෙන ඒවා බලන්නේ නැහැදිගටම youtube එකේ movie review එකක් බලන්නේ ...