බලපං බං මේ කූඹි හුත්තල

SK29

Well-known member
  • Apr 14, 2017
    7,580
    8,943
    113
    මගෙ මොනිටරේ තැන් කීපයක කලු පාට ඩොට් ඩොට් වගේ හදල. බිත්තරද?
    මොනිටර් ගණන් කාලෙ අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරල මේක ගත්තෙ..
    එපා වෙලා ඉන්නෙ
    2107271103-Mortein-PowerGard-Easy-Reach-CISS-350g-(Citrus).png
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,442
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පැනල් එක ගලවන්න වෙනව...
    අමාරු කේස් එකක් නේද
    මොනිටර් එක ගලවන්න ඇණ නෑ. පන්නන්න තියෙන්නෙ


    රතු කූඹි බං. පොඩි එවුන් ජාතියක්
    ------ Post added on Apr 24, 2022 at 4:27 PM
    Monitor table and cables walata mortein daapan- ayeth en ne etakota- tota cancer hedei hebei eth tho kohomath anaathai ne :P