අනේ රාළේ .. මටත් තියෙන්නෙ මේ ප්‍රශ්න ටිකමයි.. උත්තර දියන්... ප්රන පොස්ට් , බුකියෙ ලින්ක් බලපන් කියන්නේ නැතුව
තව.. රතු මිරිස් වෙනුවට ගත හැකි ආදේශක මොනවද?

රතු මිරිස් සම්බන්ධ මේ ගැටළු වලට ඉදිරියේ රාළගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙමි
1 රතු මිරිස් වල ඇත්තේ දීර්ග කාලින රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය නිසා ඇති වෙන විසක් ද ? නැතිනම් ඒ ශාක ප්රබෙධයේ ස්වාබවිකව පිහිටන විසක්ද ?
2 මේ පිලිබදව පරීක්ෂණයක් සිදුවී ඇත්ද ?
3 එසේ නම් ඒ රතු මිරිස් වල තියන විස වර්ගය කුමක්ද ? එයින් සිරුරට කල හැකි හානිය කුමක්ද ?
4 රසායනික පොහොර හෝ කෘමිනාශක බාවිතව නිසා ඇති තත්වයක්නම් එම කෘමිනාශක භාවිත කරන අනෙකුත් එළවලු ආහාර ගැනීමට හිතකර තත්වයක් ඇතිද ?
5 කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග වලින් කරනා හානියට වඩා රතු මිරිසෙන් වෙන හානිය වැඩියිද ?
6 දුම් බිම /මත්පැන් පානය වැනි දෙකටත් වඩා රතු මිරිසෙන් කරනා හානිය වැඩියිද ?
අනේ රාළේ .. මටත් තියෙන්නෙ මේ ප්‍රශ්න ටිකමයි.. උත්තර දියන්... ප්රන පොස්ට් , බුකියෙ ලින්ක් බලපන් කියන්නේ නැතුව
තව.. රතු මිරිස් වෙනුවට ගත හැකි ආදේශක මොනවද?

ඉදිරියේ රාළ;21258266 said:
මුලින් මේක බලලා ඉන්නකෝ.
![]()

ඉදිරියේ රාළ;21258266 said:
මුලින් මේක බලලා ඉන්නකෝ.
![]()

ඕක හදපු එකාගෙන් තමා අහන්න ඔනෑ.රතු මිරිස් වල ද්‍රවාන්කය ඔය කියල තියෙන එක කියල ශුවර්ද?
ද්‍රවාන්කය අඩු වෙන්නෙ ශීත දේශගුනයකට අනුවර්තනය වෙලා කියල ශුවර්ද?

අවංකවම දන්නෙ නෑ.මේ දෙකටත් උත්තරයක් දෙන්නකෝ
5 කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග වලින් කරනා හානියට වඩා රතු මිරිසෙන් වෙන හානිය වැඩියිද ?
6 දුම් බිම /මත්පැන් පානය වැනි දෙකටත් වඩා රතු මිරිසෙන් කරනා හානිය වැඩියිද ?
පර්යේෂණ කොරල තමා උත්තර හොයන්න වෙන්නේ 
ඉදිරියේ රාළ;21258488 said:අවංකවම දන්නෙ නෑ.පර්යේෂණ කොරල තමා උත්තර හොයන්න වෙන්නේ
රතු මිරිස් වල ද්‍රවාන්කය ඔය කියල තියෙන එක කියල ශුවර්ද?
ද්‍රවාන්කය අඩු වෙන්නෙ ශීත දේශගුනයකට අනුවර්තනය වෙලා කියල ශුවර්ද?

දැන් කවුද ඔය රතු මිරිස් කතාව පිලිඅරන් තියෙන්නෙ එතකොට?![]()
එනවා ඕක හැදුනාම ආය ඉතින් මොන බෙහෙත් බිව්වත් වැඩක් නෑ පුදුම වේදනාවක් තියෙන්නේ.
නිදියගෙන නැගිටින්නම ඕනි හොද වෙන්න අර කැමරාවක් බඩ අස්සට දාලා බැලුවා ඩොකාලා කිව්වේ ගෑස් හැදෙන්නේ නැති කෑම කන්න කියලා
හැමදාම බොන්න කියල අර ගෑස් වලට දෙන කරලා දුන්නා. එත් ගුණයක් නෑ
ට්‍රිප් එකක් ගියොත් එක දවසක් එහෙමම ඉවරයි අනිවා මේ මගුලේ ලෙඩේ හැදෙනවා. වෙඩිමකට ගියොත් පාර්ටියකට ගියොත් ඉවරයි.
අන්තිමට අන්තිමට ඒ වේදනාව ඇගේ කැල්ලක් කියලා හිතෙන තරමට එපා වෙලා
.තිබ්බේ ඊට පස්සේ රතු මිරිස් සීන් එක දැකලා අපි ගෙදර මිරිස් කන එක නැවැත්තුවා කෑම සැර කරන්න ගම්මිරිස්, කොච්චි, අවුමිරිස් පාවිච්චි කරන්න ගත්තා දැං මාස හයක් හතක් වෙනවා hiatal hernia මට ආවේ නෑ 
සතියකට වරක් මිරිස් දාපු සැර මස් හොද්ද්දක් එහෙම කනවා එහෙම අවුලක් නෑ හැමදාම කන කෑම වලට රතු මිරිස් පාවිචිචි නොකර ඉදීම තමයි වැදගත්. අනික මිරිස් කුඩු දාල මොන කෑමක් හැදුවත් එකම රස. මිරිස් පාවිච්චි නොකර චිකන් එහෙම විවිද ක්‍රම වලට විවිද රස වලට හදලා කන්න පුළුවන්. අපිව දැනුවත් කරලා අපිව වේදනාවෙන් ගලවගත්තට ඔහෙලට ස්තුති

Thank You Very Much Guys
ඉස්සර සතියකට පාරක් මට hiatal herniaඑනවා ඕක හැදුනාම ආය ඉතින් මොන බෙහෙත් බිව්වත් වැඩක් නෑ පුදුම වේදනාවක් තියෙන්නේ.
නිදියගෙන නැගිටින්නම ඕනි හොද වෙන්න අර කැමරාවක් බඩ අස්සට දාලා බැලුවා ඩොකාලා කිව්වේ ගෑස් හැදෙන්නේ නැති කෑම කන්න කියලා
හැමදාම බොන්න කියල අර ගෑස් වලට දෙන කරලා දුන්නා. එත් ගුණයක් නෑ
ට්‍රිප් එකක් ගියොත් එක දවසක් එහෙමම ඉවරයි අනිවා මේ මගුලේ ලෙඩේ හැදෙනවා. වෙඩිමකට ගියොත් පාර්ටියකට ගියොත් ඉවරයි.
අන්තිමට අන්තිමට ඒ වේදනාව ඇගේ කැල්ලක් කියලා හිතෙන තරමට එපා වෙලා
.තිබ්බේ ඊට පස්සේ රතු මිරිස් සීන් එක දැකලා අපි ගෙදර මිරිස් කන එක නැවැත්තුවා කෑම සැර කරන්න ගම්මිරිස්, කොච්චි, අවුමිරිස් පාවිච්චි කරන්න ගත්තා දැං මාස හයක් හතක් වෙනවා hiatal hernia මට ආවේ නෑ
සතියකට වරක් මිරිස් දාපු සැර මස් හොද්ද්දක් එහෙම කනවා එහෙම අවුලක් නෑ හැමදාම කන කෑම වලට රතු මිරිස් පාවිචිචි නොකර ඉදීම තමයි වැදගත්. අනික මිරිස් කුඩු දාල මොන කෑමක් හැදුවත් එකම රස. මිරිස් පාවිච්චි නොකර චිකන් එහෙම විවිද ක්‍රම වලට විවිද රස වලට හදලා කන්න පුළුවන්. අපිව දැනුවත් කරලා අපිව වේදනාවෙන් ගලවගත්තට ඔහෙලට ස්තුති
![]()
Thank You Very Much Guys
![]()

සරල ප්‍රයෝගික පරීක්ෂණ.
ඕක නොකෑවයි කියල කන කෑම වහ වෙන්නේ නැහැනේ.
මුලින් විහිළුවකට ගත්තට,
දැනට එළකිරියේ සැහෙන දෙනෙක් ප්‍රයෝගික භාවිතේ නිසාම පිලි අරගෙන තියනවා. මමත් ඇතුළුව.
ඕක කොලේක print කරලා එනකම් ඉන්නවා නම් තමන්ගේ සිහි බුද්දිය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න.