වරදට, පවට, සමාජය නිග්රහ කරද්දි ගරහද්දි, ඒ පව සාදාරණීකරණය කරල උබ අමුතු සතුටක් ලබනව. අර මස් වැද්දට මුලු රටම බනිද්දි උබ KFC Photo එකක් දාල ඔය කතාවම ඇහුව. මේ සමාජයේ මිනිස්සුන්ගෙ තාමත් සත්ව කරුණාව තියෙනව. එහෙම කියල කාටවත් මාලු අල්ලන එක මේ ලොකෙ නතර වෙන්නෙ නෑ, සත්තු මරන එක නතර වෙන්නෙ නෑ. අඩුම තරමෙ...