LAP Help :: මොකක්ද තෝරගන්නේ???
මචංලා.. පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ..
මට මචං ලැපක් ගන්න ඕනි, same price මචං lap 2k hav, මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..
එකක් i3 with dedcicated NVIDIA® GeForce® GT 525M
අනෙක මචං i5 ඒකෙ dedicated නෙමෙයි graphics එන්නෙ..
දෙකම එකම වගේ පිටින් බැලුවම..
i3 එකේ
Intel® Core™ i3-2350M processor (2.3GHz, 3M Cache)
2048MB DDR3
500GB (SATA) with shock absorbers
i5 ඒකෙ
Intel® Core™ i5-2450M processor (2.4GHz, 3MB Cache)
2048MB DDR3
640GB (SATA) with shock absorbers
දෙකම 76,500.00 same price,,

මොකද මචං උඹලගේ idear එක..
dedicated එක්ක i3 ගන්නද, dedicated නැති වුනත් i5 එකට යන එක හොඳයිද,,
ideas දීපල්ලකෝ....

) dell වලට යන්න හිතෙන්නෑ මචං,