(කවුරු කිව්වත් මේවා සිරා කතා බුකියේ දැක්කේ ෂෙයාර් කරන්න හිතුන )
01 ඌ ආසම කරන මාතෘකාව හොයාගෙන ඌ එක්ක ඒ ගැන කතා කරපං,
ඌව අල්ලන එක ගේමක් නෑ
02 පුලුවන් තරම් කින්ඩියටම කතා කරල, හිනස්සපං විහිලුවක් කරල
ඒකි අල්ලන එක ගේමක් නෑ
03 ඕනමදේකට කෙටි පාරකුයි, කන්නයි බොන්නයි දීපං
ලංකාවෙ චන්ද දිනන එක ගේමක්...