සමහර සභා වල ජෙපි සභාපතිලා මන්ත්රීලා තමයි විපක්ෂෙ උන්ගෙ හොරවැඩ කරගෙන යන්න දීල අහක බලං ඉන්නෙ... මේව අනුරට, පැලවත්තට පේන්නෙ නැහැලුද? හිටපු උන්ගෙ වැරදි යටගහන්නද මිනිස්සු ආණ්ඩු මාරු කරේ කියල බර අවි වලට බිම්මට්ටමේ උන්ගෙන් අහන්න කොඳු නැල්ලුද? මෙහෙම වෙනකොට ඊයා..............