මේක කතාව හරි, ගොඩක් තැන් වල මදුරුවො හැදෙනවා එහෙම බැලුවොත් රක්ෂිත වනාන්තර වලත් මදුරෝවෝ බෝවෙනවා, තව දැකපු දෙයක් තමයි පැරණි නටඹුන් තියන තැන් වල ගල් කෙමි වලත් මදුරුවො ඉන්නවා එහෙම ගත්තොත් ගොඩක්. ඉතිං එහෙම බැලුවොත් මෙච්චර ලොකු ප්රදේශ වලින් බෝවෙද්දී පොඩි කොටසක් විතරක් සුද්ද කරන එක ප්රායෝගිකව කොච්චර...