නිලධාරීන් උත්තමයෝය, මිනිසුන් මෝඩයෝය සිතා කල්ලි ගැසී කටයුතු කරමින් සිටී.
උදාහරණයක් ලෙස:
ග්රාම නිලධාරීන්ගේ දූෂිත ක්රියා සම්බන්ධ පැමිණිලි,
⬇️
ප්රාදේශීය ලේකම්වරයා රකී නම්?
⬇️
ප්රාදේශීය ලේකම්වරයාගේ එම රැකීම් සම්බන්ධ පැමිණිලි දිසාපති වරයාද රකී නම්?
⬇️
දිසාපතිවරයාගේ එම රැකීම් සම්බන්ධ පැමිණිලි...