මේ අයවැයේ අධ්යාපනයට මිලියන අනූදාහක් යොදවන යෝජනාව අමුම අමු කොලේ වහල ගැහිල්ලක්.
දැන් යන ඩොලර් රේට් එකට අනුව,
90000/145 = 621
ඒ කියන්නෙ ඩොලර් මිලියන 621 තමයි වෙන් කරන්නෙ..
ඩොලරය කලින් 135 ට තිබ්බ කාලෙදි, මේකෙ අගය
621*135 = 83793.
ඒ කියන්නෙ, ඩොලර් වටිනාකම අනුව ඕක මිලියන 83793 ක්...