අයවැයේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ අයවැයේ අධ්‍යාපනයට මිලියන අනූදාහක් යොදවන යෝජනාව අමුම අමු කොලේ වහල ගැහිල්ලක්.

    දැන් යන ඩොලර් රේට් එකට අනුව,
    90000/145 = 621

    ඒ කියන්නෙ ඩොලර් මිලියන 621 තමයි වෙන් කරන්නෙ..

    ඩොලරය කලින් 135 ට තිබ්බ කාලෙදි, මේකෙ අගය
    621*135 = 83793.

    ඒ කියන්නෙ, ඩොලර් වටිනාකම අනුව ඕක මිලියන 83793 ක්.

    අධ්‍යාපන අමාත්‍යාංශයෙ 2014 වැය ශීර්ෂය අරන් බලන්න, අධයාපනයට රුපියල් මිලියන, 84950 ක් වියදම් කරල තියෙනව...

    හැබයි මුන් පෙන්නන්නෙ, මිලියන 6000ක් විතර වැඩි කරල කියලා..ඒත් ඇත්තටම මිලියන 900ක් විතර කපපු එක තමා කරල තියෙන්නෙ..

    *****************************************************************
    Nissan Leaf පාවිච්චි කරන්නේ ධනවතුන් ලු

    ලක්ෂ 30ට තිබ්බ කාර් එක ලක්ෂ 50ක් වෙන්න යන්නේ

    මේ වගේ ආර්ථික ප්‍රතිපත්ති ඔලුවේ තියාගෙන මුන් ටී වී එකේ ඇඩ් දැම්මේ ආණ්ඩුව ආපු ගමන් හැමෝටම කාර් ගන්න පුළුවන් කියල

    අනිත් රටවල් පරිසර හිතකාමී වාහන පාවිච්චිය වැඩි කරන්න උත්සහ කරනව. මෙහෙ ඒක සල්ලිකාරයන්ගේ වාහනයක් කරන්න හදනව. ධනවතුන්ට තමා BENZ, AUDI, VW, BMW වාහන තියෙන්නෙ. කලින් පාටලී නං කිව්වේ ඉලෙක්ට්‍රික් කාර් වලට චාර්ජින් පොයින්ට් හදනව කියල. දැන් චාර්ජින් පොයින්ට් හදන්න වෙන්නේ ෆෝන් චාර්ජ් කරන්න තමා

    ලොකයේ විකල්ප බලශක්ති වලට එරෙහිව තියෙන ඉන්දන මාෆියව ලන්කාවෙත් වැඩ පටන් අරන් වගේ. කොහොමත් වැඩිපුරම Petrol Shed අය්තිත් ඇමතිල, මන්ත්‍රිලටමනෙ.....

    ඉදිරියේදීම දුරකථන, විදුලි ගාස්තුත් වැඩි කරනවලු. අඩුවට කන්නනෙ චන්දෙ දුන්නෙ. කෝ මෙතන යහපාලනයට කඩේ ගිය නපුංසකයො ටික? උඹලගෙ සල්ලි මහින්ද හොරා කෑවලුනෙ. දැන් හොරා කන්නෙ නෑනෙ. කෝ බොලව් එහෙනම් සහන? කට බලියන් ඉන්නැතුව උත්තර දීපල්ලා.

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    giphy.gif
     
    • Like
    Reactions: senewimala1988

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ද්විත්ව පුරවැසිභාවය
    තේ පොහොර සහනාධාරය කපාදැමිම
    තේ මිල 80 සිට 35 දක්වා පහත හෙලීම
    ජල විදුලි දුරකතන බිල් වැඩිකිරීම
    ................
    තව දාහක් දේ අයවැයෙන්.....
    ආර්ථික සංවර්ධනය වෙයි බලන් ඉද්දි....
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,298
    8,405
    113
    රූකඩ රාජ්ජේ
    අඩුවට කන්නනෙ චන්දෙ දුන්නෙ. කෝ මෙතන යහපාලනයට කඩේ ගිය නපුංසකයො ටික? උඹලගෙ සල්ලි මහින්ද හොරා කෑවලුනෙ. දැන් හොරා කන්නෙ නෑනෙ. කෝ බොලව් එහෙනම් සහන? කට බලියන් ඉන්නැතුව උත්තර දීපල්ලා.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    අඩුවට කන්නනෙ චන්දෙ දුන්නෙ. කෝ මෙතන යහපාලනයට කඩේ ගිය නපුංසකයො ටික? උඹලගෙ සල්ලි මහින්ද හොරා කෑවලුනෙ. දැන් හොරා කන්නෙ නෑනෙ. කෝ බොලව් එහෙනම් සහන? කට බලියන් ඉන්නැතුව උත්තර දීපල්ලා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අඩුවට කන්නනෙ චන්දෙ දුන්නෙ. කෝ මෙතන යහපාලනයට කඩේ ගිය නපුංසකයො ටික? උඹලගෙ සල්ලි මහින්ද හොරා කෑවලුනෙ. දැන් හොරා කන්නෙ නෑනෙ. කෝ බොලව් එහෙනම් සහන? කට බලියන් ඉන්නැතුව උත්තර දීපල්ලා.
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    අඩුවට කන්නනෙ චන්දෙ දුන්නෙ. කෝ මෙතන යහපාලනයට කඩේ ගිය නපුංසකයො ටික? උඹලගෙ සල්ලි මහින්ද හොරා කෑවලුනෙ. දැන් හොරා කන්නෙ නෑනෙ. කෝ බොලව් එහෙනම් සහන? කට බලියන් ඉන්නැතුව උත්තර දීපල්ලා.
    palayan huththo yanna hukan nathuwa. mahindata witharada hora kanna puluwan?
     
    waligamaya

    Well-known member
  • තට්ටු මාරුවට ගොනා මාරු කලාට වෙන වෙනසක් නැ. ඔය මොක ආවත් උන්ගේ සැප පහසුවට වෙන්කාන මුදල් කිසි දවසක අඩු කරන්නේ නැ. කොහොම හරි ජනතාවට බද්ද පටවලා යන්තන් අවුරක් වැඩේ ගැට ගහ ගානවා.

    දෙපැත්තේම උන් උන් කැමති ආණ්ඩුව බලේ ඉන කොට අපේ ගොනා අපිට හොදා කියා කියා ඉනාව.

    :lol::lol::(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    තට්ටු මාරුවට ගොනා මාරු කලාට වෙන වෙනසක් නැ. ඔය මොක ආවත් උන්ගේ සැප පහසුවට වෙන්කාන මුදල් කිසි දවසක අඩු කරන්නේ නැ. කොහොම හරි ජනතාවට බද්ද පටවලා යන්තන් අවුරක් වැඩේ ගැට ගහ ගානවා.

    දෙපැත්තේම උන් උන් කැමති ආණ්ඩුව බලේ ඉන කොට අපේ ගොනා අපිට හොදා කියා කියා ඉනාව.

    :lol::lol::(:(

    eka aththa thama....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,298
    8,405
    113
    රූකඩ රාජ්ජේ
    අඩුවට කන්නනෙ චන්දෙ දුන්නෙ. කෝ මෙතන යහපාලනයට කඩේ ගිය නපුංසකයො ටික? උඹලගෙ සල්ලි මහින්ද හොරා කෑවලුනෙ. දැන් හොරා කන්නෙ නෑනෙ. කෝ බොලව් එහෙනම් සහන? කට බලියන් ඉන්නැතුව උත්තර දීපල්ලා.

    උත්තරේ තමා " බයියෝ අඩනවා" කියල ඔය උඩින් යහපාලනෙට රෙදි නැතුව කඩේ ගිහිපු තවමත් යන එකෙක් දීල තියෙන්නේ . වෙන මොනවා කරන්නද උන්ටත් රනිල් ඇරියනේ පුක පතලක් වෙන්න චන්දෙ දුන්නට .
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    එල එල ඩොලර් එක 150 ට විතර නැගලා තව බදු එහෙම වැඩි වෙලා ගානට එනකොට කට්ටියගෙ කොමෙන්ට්ස් බලන්න ආසයි