Comments :
සනත් සහ මහින්ද අතර සමහර දේවල්වල සමානකම් තියනවා, කොච්චර බිංදුවට අවුට් සනා ටීම් එකේ ඉද්දි, අනිත් ටීම් එක පිස්සු කෙලින්නෙ නැහැ,, ඒවගේ තමා මහින්ද පාර්ලිමේන්තුවෙ ඉන්න නිසා ජාතික ආරක්ශාව ගැන සිංහල අපිට තියන බය අඩුයි...
මහින්දට බනින අය හිතන්න, 3වන ලෝකෙ දුප්පත් රටක් විදිහට හිටපු අපිට, අපේ...