1. ttj

    ඩොලර් අඩුවෙන හේතුව දන්නවාද

    ඕක ගොඩක් අඩු වෙන්න දෙන්නේ නෑ බං... මහා බැංකුව සංචිත අරන් හරි ඕක උඩ තියාගන්නවා...
  2. ttj

    CNN Breaking NEWS - Imminant Attack by Iran - US is ready to attack.

    ඉරානය එක්ක විතරක් නෙවෙයි ඔය යුද්දෙ කරන්න වෙන්නේ... රුසියාව සහ චීනය අනිවා ඕක proxy war එකක් කර ගන්නවා... ඉරානය කොහොමත් හැදීගැව්ල යයි... ඒක අරුන්ට ප්‍රශ්නයක් නෙවෙයි...
  3. ttj

    CNN Breaking NEWS - Imminant Attack by Iran - US is ready to attack.

    ඊශ්‍රායල් ලගදී උකෝ ගන්නවා...
  4. ttj

    Mossad agent in Iran headed fighting Israel

    අඩෝ අර netflix series එක වගේ...
  5. ttj

    NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

    වාහන සීන් එක නම් අනාගත්තේ වසන්ත සමරසංහ... ඌ පොර වෙන්න ගිහිං මුළු පක්ෂේම චොර කරනවා... වෙන එකෙක් වත් ඌ වගේ මිඩියා ශෝ දාන්න ගියේ නෑ...
  6. ttj

    ඉන්ධන මිල සූත්‍රය

    Specifically කියන්න පුලුවන්ද? Tax reduction ගැන දෙගොල්ලොම කිව්ව, රනිල් පඩි වැඩි කරලා ගැසට් ගැහුවා, ඔය දැන් පොහොර සහනාධාර වැඩි කරන්න කලින් කැබිනට් එකෙන් තීරණය කලා කියන්නේ... ඒව මිනිස්සූ ගණන් නොගන්නයි අනුර කියපු ඒව විස්වස කරන්නයි හේතුව මොකක්ද? සජිත් දෙනවා කිව්ව තරම් සහන වෙන එකෙක් වත් දෙනවා...
  7. ttj

    ඉන්ධන මිල සූත්‍රය

    රනිල් ට වඩා අනුරය වැඩියෙන් දෙනවා කිව්වේ මොනවද කියලා කියන්න පුලුවන්ද?
  8. ttj

    අළුත් ජනාධිපති උපදේශක තනතුරු දෙකක් පත්කෙරේ 🛑

    උබට එහෙම මිනිස්සූ ඉන්නවා කියලා හිතාගන්න බැරි එක ගැන මම පුදුම වෙන්නේ නෑ...
  9. ttj

    අළුත් ජනාධිපති උපදේශක තනතුරු දෙකක් පත්කෙරේ 🛑

    Chairman of chamber of commerce ආර්ථික උපදේශක කරගත්තාම අවුල් යන උන් රෝසි දෙන උපදෙස් ඉස්මුදුණින් පිළිගන්න ඇති ඒ කාලේ...
  10. ttj

    ඉන්ධන මිල සූත්‍රය

    ඒ කියන්නේ රනිල් stage එකේ මිනිස්සූ අන්දන්න ෆැන්ටසි කතා කිව්වේ නෑ කියන එකද?
  11. ttj

    ඉන්ධන මිල සූත්‍රය

    ඉතින් ඔය ඔක්කොම රනිල් කරළත් ඌට මිනිස්සූ අකමැති ඇයි කියලා හිතලා බලන්න... නිකන් මිනිසුන්ගේ කැමැත්ත ගත්ත උන් දිහා බල බලා හුල්ලන්නේ නැතිව...
  12. ttj

    පාරක් අවහිර කළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - මෙතනට කවුරු ආවත් අපිට ආයේ විභාගය ඕනේ

    16ක් පිට වෙලා කියලා ඔප්පු උන නම් 3 කට විතරක් ලකුණු දෙන ඒක වැරදි... හැබැයි මගේ අත්දැකීම නම් ඔය කියන තරම් ප්‍රශ්න පිට උනා වෙන්න බෑ...
  13. ttj

    පාරක් අවහිර කළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය - මෙතනට කවුරු ආවත් අපිට ආයේ විභාගය ඕනේ

    පිස්සු උත්තියෝ... ඔහොම ප්‍රශ්න පිට උනාම කරන්න පුළුවන් හොදම දේ තමයි කරලා තියෙන්නේ... AL ප්‍රශ්න පිට උනාමත් කලේ ඕක... ආයේ විභාග තියන්න පයිතියන්ද???
  14. ttj

    🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

    මේක නම් ගොං වැඩක්... විශේෂයෙන්ම management එක ලංකාවේ එකෙක්ම කරනවා නම්...
  15. ttj

    හරිනි අමරසූරිය විසින් ගණිකා වෘත්තිය නීතිගත කිරීම

    විකිරණ මහත්තයා ගණිකා නේද??
  16. ttj

    පුකේ හිරවෙන රාමු!

    මේ උබද?
  17. ttj

    හරිනි අමරසූරිය විසින් ගණිකා වෘත්තිය නීතිගත කිරීම

    ඔව් පිරිමි ගනිකාවන්ටත් හොඳ කලක් එයි...

    No contents