1. ttj

    මාලිමාවේ ජන ගඟ 🤩

    ඉක්මනට 21 වේයන් දෙයියෝ... කනක් ඇහිලා ඉන්න...
  2. ttj

    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන්ට වඩා ගමට ජනතාවට වැඩක් කරන අය නේද

    දැන් නේ සිංගප්පූරුවේ උනුයි අපියි ලොකු වෙනසක් තියෙන්නේ... 1950 ගණන් වල උනුත් අපි වගේ තමයි... ඒකනේ අර හැම එකම ශෙයාර් කරන වීඩියෝ එකක් තියෙන්නේ ලී කුවාන් ස්ට්‍රයික් කරන ගුවන්සෙවයේ උන් එක්ක ගේම කෝල් කරන්නේ... උන් ඒ කාලේ චොර උනාට උන්ව හදාගන්න හොඳ නායකයෙක් හිටියා... ඒ නායකයා ලේසියට ඡන්දේ දිනන හැටි...
  3. ttj

    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන්ට වඩා ගමට ජනතාවට වැඩක් කරන අය නේද

    සුපිරි ඩයල් ටිකක් දාලත් දිනන එක නායකයාගේ හැකියාව... ලී ක්වාන් වගේ charismatic leader කෙනෙක් නැති එක ප්‍රශ්නේ... තියරි උනත් ප්‍රායෝගික උනත් මේ යන විදිහටනම් යන්නේ පස්සට මිසක් ඉස්සරහට යෑමක් නෑ... මිනිස්සූ ගැන කියන කතාවට එකඟයි... මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මේකේ ඉන්න උන්ගේ කුඩුකේඩූකම හින්දා...
  4. ttj

    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන්ට වඩා ගමට ජනතාවට වැඩක් කරන අය නේද

    කරන්න පුළුවන් එකම දෙයයි... නාමයෝජනා දෙද්දී ජඩ සෙට් එකට නොදී ඉන්න එක... පක්ෂ වල නායකයෝ ඒක කරන්න ඕන... මහින්දානන්ද, ලන්සා, රත්තරන් වගේ උන්ගේ මොනාද බං ගන්න තියන best දේ??? සමානුපාතික ඡන්ද ක්‍රමේක මන්ත්‍රීදුර ගාන තීරණය වෙන්නේ පක්ෂෙට දෙන චන්දෙන්... එන උන්ගේ අනුපිළිවෙල විතරයි මනාපෙන් තීරණය...
  5. ttj

    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන්ට වඩා ගමට ජනතාවට වැඩක් කරන අය නේද

    ඒක හරි... එහෙම එක එකාගේ ඔළුවට අත හෝදන්න හිතෙන මිනිස්සුන්ට ගැළපෙන්න තමයි මේ රටට පාලකයෝ ලැබිලා තියෙන්නේ...
  6. ttj

    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන්ට වඩා ගමට ජනතාවට වැඩක් කරන අය නේද

    ප්‍රායෝගික වෙන එක ගැන තර්කයක් නෑ... හැබැයි නූල දාලා තියෙන්නේ ප්‍රායෝගික නැති උගත්තු වෙනුවට ප්‍රායෝගිකයි කියලා පෙන්නන ජඩයෝ ටික හොදයි කියලා පෙන්නන්න... ඒකට එකඟ වෙන්න බෑ... උන් ප්‍රායෝගිකයි කියලා හිතුවට උන් කරන හානිය වැඩේ නා ගන්න උගත්තු කරන හානියට වඩා වැඩියි... තියරි අනුව යකඩ බෝලෙයි පුළුන්...
  7. ttj

    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන්ට වඩා ගමට ජනතාවට වැඩක් කරන අය නේද

    ගමට වැඩ කරන්න ප්‍රාදේශීය සභාවට යන්න කියපන්... පාර්ලිමෙන්තුව තියෙන්නේ ප්රතිපත්ති සම්පාදනයට... වියත්මග චොර උනා කියලා චාමර සම්පත්, රත්තරන්, තෙවරප්පෙරුම වගේ උන් යවලා හරියන්නේ නෑ...
  8. ttj

    සින්හලූ වරෙන් උත්තමාචාර කරන්න ජලනී ට. 🙏

    මෙයාගේ හස්බන්ඩ් හර්ෂට මුදල් ඇමැතිකම දීලා බ්ලූ ප්‍රින්ට් එකේ විදිහට ආර්ථිකය හසුරවන්න දෙයි කියලා හිතෙන උනුත් ඉන්නවනේ...
  9. ttj

    කොලඹ තාම මේ වගේද?? 1992 දී.

    උඩින් බැලුවොත් කවදත් ලස්සනයි...
  10. ttj

    යුරේනි ( • ) ( • )

    උබ ආශා උනාට එයා ආශා නැතිව ඇති...
  11. ttj

    සජිත්ගේ නුවර රැලියේ 7ක් රෝහල්ගත කෙරේ

    බල සුබ නිමිති පෙරමඟ ලකුණටත් වැඩී...
  12. ttj

    බදුල්ලත් අනුරටම යයි

    වෙනත් කියන්නේ සජියගේ උන් නෙවෙයි තමයි... ඔය අමු බයි ගව සම්පත... ඕකුන් නාමල්ට රනිල්ට දිලිත්ට බෙදිලා යයි...
  13. ttj

    මංජු නිස්සංක සජිත් ට කඩේ යයි ?

    කවුද බන් මූ... ඔස්තාර් වගේ හැම එකාටම උපදෙස් දිදී යන්නෙ??
  14. ttj

    LinkedIn software jobs වලට apply කරලා කුණුවෙන හේතුව.

    උඹේ CV එක application එක මේ නූල වාගේමද???
  15. ttj

    ඩොස් මෘදුකාංගයකට චිත්‍රක අතුරුවතක් සාදන්නේ කෙසේද?

    සිංහලෙන් අහනවා නම් ඩොස් ඕ.එස්. එකක ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් හදන්නේ කොහොමද?
  16. ttj

    වසන්ත සමරසිංහ හඩාවැටෙයි ද

    ටිරාන්ගේ පොලිසිය නිදිද??? මුව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැතුව...

    No contents