ඇහේ කටු ඇනෙන්නේ නම් තියන ගොබ්බකමට... ලොකු පළාතක් එක පාටකින් පාට කළාට බලන එකාට තේරෙන්න ඕන එකේ ඉන්න ඔක්කොම ඒ පාටට ඡන්දේ දීලා නෑ කියලා...
මේ පාර result බැලුවොත් අනුරට යාපනෙන් 8% වගේ ඇවිල්ලා තියනවා... කිසිම දෙමළ දේශපාලන පක්ෂයක උදව්ව නැතිව...
දෙමළෙන් රාජ්යයත් එක්ක ගනු දෙනු කරන්න පුළුවන් වෙන්න ඕන...