1. ttj

    NPP it's happening...

    ඕක කලින් පටන් ගත්තා නේද? ඇයි මග නැවතුනේ?
  2. ttj

    අනිවාර්යෙන් 2/3 සහිත බහුතර බලය NPP ට දිය යුතුයි!

    සරල බහුතරය ඇති... මම AKD ට දුන්නේ... GE එකේ දෙන්නේ NPP... හැබැයි 2/3 නොලැබෙනවා නම් හොදයි... ඔය කියන දේවල් ඔක්කොම සරල බහුතරයක් කරන්න පුළුවන්... ශක්තිමත් විපක්ෂය අනිවාර්යයි... ඒ විපක්ෂය මේ ඉන්න හල්පාරුවෝ නොවී right wing අලුත් හොඳ උන් ටිකක් නම් ගොඩක් හොදයි...
  3. ttj

    ග්‍රී ලංකාව අනාගමික රජ්‍යක් කරනවා - හරිනී

    බයියෝ හිතන්නේ ලෝකේ ඉන්න ඔක්කොම ආචාර්ය උපාධි ගන්නේ උන්ගේ බේබි උපාධි ගන්න විදිහට කියලා...
  4. ttj

    ග්‍රී ලංකාව අනාගමික රජ්‍යක් කරනවා - හරිනී

    ඔය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දුන්න මහජන අදහස්... ඒ අදහස් ගන්න කොමිටි එකේ හිටපු සාමාජිකාවක් හරිනි... ඒ වාර්තාවේ තියෙන්නේ එක එක මිනිස්සූ දුන්න අදහස් ඔක්කොම... ඒ කොමොටි එකේ හිටපු අයගේ අදහස් නෙවෙයි...
  5. ttj

    අමාත්‍යාංශ ලේකම්වරු

    හැල්ලක් උනාට උබ කියන එක ඇත්ත... භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මාරු නොකර ඉන්න එක හොඳ මොලේ තියන වැඩක්... IMF negotiations එහෙම smooth කරගෙන යන්න ඒක වටිනවා... බොරුවට form නොවී ඉන්නවා නම් අනුරට මේක ගොඩ දා ගන්න පුළුවන්...
  6. ttj

    🔴 BREAKING NEWS

    කලින් ලොක්කා හොග් ගෑවා නම් දිනේශය ජනාධිපති... ආසයි නේ...
  7. ttj

    🛑 නව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පත් කොට තිබේ.!!!

    දේශබඳුවට තාගක් දායි ඉල්ලා අස් වෙන්න කියලා... ඌ ගියාම බොහෝ වෙලාවට පතිනායක තමයි වෙන්න ඉන්නේ...
  8. ttj

    දිව්රුම් දෙනකොට අමුතු කාලකණ්ණිකමක් දැක්ක

    ජෝන් කීල්ස් සභාපති...
  9. ttj

    දිව්රුම් දෙනකොට අමුතු කාලකණ්ණිකමක් දැක්ක

    e tika witharada dekke??? Krishan Balendran ehema hitiya dekke nedda?
  10. ttj

    Is අනුර Presidential Material?

    balapanko ithin lankawe liberalism walata kela nowi thiyeyi da kiyala... mun wage un nehh nyayachaaryawaru...
  11. ttj

    මැතිවරණ කොමසාරිස්ට

    හෙන ආතල් ඕයි...
  12. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    උබ හිතනවාද ITN එකේ වැඩ කරන උන් එහෙම හෙට ඉදලා කඩේ යන්නේ නැති වෙයි කියලා... මොල ටික හෝදලා ගනියි මාස දෙක ගිහිං ඡන්දේ එද්දී... පොලිසිය නීතිපති එක වැඩ කරන්නේ ජනාධිපති කියන විදිහට... සෙට් එකක් ලොක් අප් කරලා සංදර්ශනය දාපුවාම ඡන්ද ටික හැදිලා එයි... උබත් නිකන් දේශපාලනය දන්නේ නෑ වගේ...
  13. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    උබ meta ads වල figures දැකලා ද කතා කරන්නේ... Ads campain වල highest cost රනිල්...
  14. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Executive president කෙනෙක් ගේ power එක තියෙද්දී අනිත් උන්ට මොනාද ගහන්න පුළුවන් කියලා හිතෙන game??? චන්ද්‍රිකා බහුතරේ තිබ්බා රනිල්ට ඇරපු හැටි මතකනේ...
  15. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    e kale kesiri hithanna nethiwa ethi neda e koti ekkama mahindala bankoloth karapu rataka inna weyi kiyala...
  16. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මැකෝ කියන්නේ නැති එකේ දොස්තර වත් කියපන් ප්‍රතිඵල...
  17. ttj

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නෑ බං රටේ ඡන්ද ක්‍රමේ ගැන සැක හිතෙන විදිහට වැඩ කරන එක භයානකයි... මොකා දින්නත් නැතත් රට තියෙන්න සාමකාමීව මේවා තියෙන්න ඕන... මුන් ප්‍රතිඵල පරක්කු කර කර දෙවෙනි මනාපයක් ගනින එක ගොං වැඩක්...

    No contents