මම දන්න විදියට නම් සර්වබලදාරියෙක් කියන්නේ ලෝකය,බාන්ඩ,මිනිස්සු,සත්තු මවපු ස්වර්ගය නම් කියන තැන ජීවත්වෙන ලෝකය පාලනය කරන කවදාවත් නොමැරෙන කෙනෙක්ට. .
ජේසුස් කියන, නබි කියන දෙවිකෙනා තමයි සර්වබලදාරි කියලා හදුන්වන්නේ. .
ජේසුන්, නබි කියන්නේ ඔවුන් සර්වබලදාරි දෙවියන්වහන්සේගේ පුත්රයෙක් කියලා. .