1. M

    පඬුරු…. Panduru….

    වචන සියක් ගනනක කතාවක් වචන දහයකින් කල විමසීමක්...
  2. M

    ප්‍රිස්මයේ - Prisms

    බොහොම ස්තුතියි අදහසට
  3. M

    අනුත්තරා

    දුක වේදනාව ලස්සනට පද කරලා...
  4. M

    අහංකාර සුකුමාලිය - Ahankaara Sukumaaliya

    බොහොම ස්තුතියි මල්ලි.
  5. M

    වැලන් වෙනුවෙන් ගෙතූ සිව් පද....

    අපූරුයි, උපරිමයි යාලු. කැරට් විසි-හතර ගෙනේ කාපිය මසකට දෙක ගානේ බර අදින්නම ඉන්නා උන් රැලේ ගාල් වෙනවද හැමදා බොලේ
  6. M

    A Healthy Addiction

    Source: A Healthy Addiction - guardian.co.uk A healthy addiction A fixation with Facebook is a far cry from the sort of depression that put me into hospital The world through a keyboard. The universe possibly. The relief effort in Haiti. Pictures from Hubble. Shakespeare's sonnets. A share...
  7. M

    Blue Moon!

    What a touchy one. Wonderful expression, but life should go on and on Sis.
  8. M

    එක දවසක්....

    ජීවිත ජීවත් කරවන සෙනෙහස! ජීවිතය නැමැති මැරතනයේ සෙනෙහස ඇගයීමක්, සාර්ථක ඉදිරිපත් කිරීමක් මල්ලි. මෙය තවත් හරවත් ආදරය කියන වචනය යොදාගෙන, එයට බාර්-කොඩයක් සහිත ටැග් එකකින් මිල නියම වෙන මෙවන් අවදියක අදරයේ සෙනෙහස ගෙන හැර දැක්වීමක් නිසා. ඔබට සුබපැතුම්.
  9. M

    ~අහිමි සඳ නුඹ~

    දුකක සේයාව අන්දත් සෞම්‍ය සඳ... ලස්සනට පදකර තියෙනවා. සුබපතුම් සොයුරිය.
  10. M

    ප්‍රිස්මයේ - Prisms

    බොහෝම ස්තුතියි සොයුර, සටහන අගයමි. අරගෙන සැර හිරු එළිය සුදෝ සුදු සමත් වේ නම් බෙදන්නට පාට විසිතුරු වේ නම් ප්‍රිස්මය සේම පිවිතුරු නොවෙ ද එවන් දනන් සිතින් උතුම්
  11. M

    ප්‍රිස්මයේ - Prisms

    බොහෝම ස්තුතියි සොයුරිය
  12. M

    ~~ ජීවිත සටනේ නුඹේ සටන ~~

    ඉකි ගසන සුසුමද තනි රකින්නේ සැමදා නුඹ සිත ලඟ... ඔවුන් බොහෝ දෙනා තම සෙවනැල්ල දකින්නට තරම්වත් වරමක් නැත්තෝය. හිරු උදාවෙන්න පෙර දවස ආරම්භ කර, දිගු දවසකට උරුමකියන ඔවුන් ඝණාදුර ද දහදියෙන්ම තුරුල්කරගන්නෝය. ජීවිත සටනේ ගෙවා ආ කටුක ගමනේ මතකය රූපාකාරයෙන් ආපස්සට දිගුහරින්න තරම් බලවත් සේ ගෙතුන පදවැලක්...
  13. M

    SL OLD HIT SONGS Add Here

    සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා! Suba Udesanak Vewa!
  14. M

    Serch for Love….සෙනෙහස කොතනද මම සොයමි සිතින්….

    සෙනෙහස කොතැනද... හරිම ලස්සනයි සොයුර, ඔබට ජය. ඔබට දහිරිය, ශක්තිය හා පුර්‍ණ සුවය නිරතුරුව පතමි මිතුර
  15. M

    වැලන්ටයින් දිනය.... (Valantines Day)

    කාලයට ඔබින ගොඩාක් හරවත් නිර්මාණයක් සොයුරිය. හැමදෙයටම මිලක් ඇති වණිජකරණයට යටවූ ලොකයේ තවම ප්‍රයිස්-ටැග් එකක් නැත්තේ මිනිස්කමට විතරයි. ඊට හේතුව මිලකරන්න බැරිවීමද? වටිනාකමක් නැතිවීම ද? ඔබට ජය සොයුරිය
  16. M

    අපේ අත්කම් කලාව - Our Handicraft

    බොහෝම ස්තුතියි සොයුර. කවදත් වගේ වැදගත් සටහනක් එක් කර තිබීම සතුටක්. මෙතුලින් අපේ රසිකයින් හරහාවත් පුංචි යමක් කරන්න පුලුවනි නම්, එය පණ අදින අත්කම් කර්මාන්තයට පිටුවහලක් වේවි. අනෙක සංචාරක කර්මාන්තය යම් පිඹිදීමක් ලැබුවොත් අත්කම් වලට නව යොවුන් අය නැඹුරු කරන්න පුලුවන් වේවි. ඒත් එවැන්නකට සැලසුමක් සහිත...
  17. M

    බීරළු රේන්ද - Galle Lace

    කවදත් වගේ වැදගත් සටහනක් එක් කර තිබීම සතුටක්. බොහෝම ස්තුතියි මල්ලි.
  18. M

    බීරළු රේන්ද - Galle Lace

    ඉතා අගනා සටහනක් එක්කරාට බොහෝම ස්තුතියි සොයුර

    No contents