~අහිමි සඳ නුඹ~

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
55050773.jpg
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
දුකක සේයාව අන්දත් සෞම්‍ය සඳ... ලස්සනට පදකර තියෙනවා. සුබපතුම් සොයුරිය.
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    duka,thanikama,ahimi atthatama aadarayedi oya wachana 3,4 nethi wenawaanam kochchara hondada!
    kawadath wage lassana nirmaanayak poos!:)
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    duka,thanikama,ahimi atthatama aadarayedi oya wachana 3,4 nethi wenawaanam kochchara hondada!
    kawadath wage lassana nirmaanayak poos!:)

    කවිය ලියැවුනේ හිමි කරගන්න හීන දකින තවම හිමි නැති පෙමක් ගැන. මගේ සද ඔබ කියන්න වාසනාව හිමි වේවා කියල ප්‍රාර්ථනා කරමුකො.
    ස්තූතියි යාලු
     
    ම්....කන්න බැරි-නින්ද නැති-වැඩක් කරන්න හිතට පනක් නැති-පන දෙන-පන නහගන්න ආදරය......!හිමි කරගන්න පෙරුම් පුරන හිතතකට නේද කතා කරන්නේ?:lol:
    ලස්සනයි පදවැල නම්.
    :)
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ම්....කන්න බැරි-නින්ද නැති-වැඩක් කරන්න හිතට පනක් නැති-පන දෙන-පන නහගන්න ආදරය......!හිමි කරගන්න පෙරුම් පුරන හිතතකට නේද කතා කරන්නේ?:lol:
    ලස්සනයි පදවැල නම්.
    :)

    එහෙම හිතකට අමතන කවියක් තමයි. (අත්දැකීම නම් මගේ නෙමේ.)
    ස්තූතියි සහෝදරී
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    සඳ පුදුමාකාර වස්තුවක් තමයි ,හිතට ඇන ඇන කවි ලියවනව...

    කවි පේලි ටික හරිම අපූරුයි යාලු *** :)