මම අවුරුදු 35 කොල්ලෙක් මම නිතරම වගේ ඉන්නෙ මානසික ආතතියකින් එක එක විකාර දේවල් හිතෙනවා වැඩිය සමාජෙට බහින්නෙ නෑ කවුරුහරි විහිලුවක් කරත් අවුල් ඒකත් දවසම හිතෙනවා. මම කැමති නෑ කවුරුත් මගේ දිහා බලන් ඉන්නවට ටවුන් එකට ගියහමත් ඔය ඉන්න කෙල්ලො එහෙම බලනවට කැමති නෑ ගොඩක් වෙලාවට ඔය ඉන්න කෙල්ලො බලාගෙනම ඉන්නවා...