මම දන්න සහෝදරියක ට ඇති ගැටලුවක් ..
එයා ගේ මහත්තයා වැඩ කරන්නේ කොලඹ ,සතියකට දවසක් තමයි ගෙදර එන්නේ ඉතිම් .රටේ ප්රශ්න එක්ක යන්න එන්න ගොඩක් අමාරුයී .නන්ගි ගොඩක් දුකින් ඉන්නවා වගේ තේරෙනවා.එයා ඉන්නෙම අම්මලා එක්ක.මහත්තයා ඉතිම් එයාගේ මහගෙදර එහෙමත් යනවා මාසෙට එන දවස් 4 තමයී ඉතිම් දෙන්නා හිනාවෙලා...