Coughing more than a month

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උබට කාසේ. පේනහල්ලල දිය වෙලා.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    මචං කොරෝනා හැදිලා හිටියද? අපිටත් සනීප වෙලා මාසයක් විතර තිබ්බා එක එක බෙහෙත් බිව්වා. අන්තිමේදී නිකම්ම අඩු වෙලා ගියා. ඉක්මනින් සුවපත් වේවා! තෙරුවන්සරණයි.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    Kassak tiyenawa ban masekata wadiy
    Beheth gatta 4 times
    Hoda wela aye hadenawa
    Dan tonsils ugure kela gilinna amaruy
    Epa wela inne
    matath thiyenawa meka. darunu flu ekak haduna eka honda wennath sathi 2k witahra giya. kata handa wenas wela thibbe sathi 2k withara. dan masayak withara wenawa, thama kassa hondatama honda naa. Peyawa ehema bibi inne, podda podda adu wenawa wage.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Kassak tiyenawa ban masekata wadiy
    Beheth gatta 4 times
    Hoda wela aye hadenawa
    Dan tonsils ugure kela gilinna amaruy
    Epa wela inne
    කෙ‍ළ ගිලින්න අමාරු නම් කඩෙන් අරන් බේත් බීලා බෑ. ඒක බඩෙන් එන අවුලක්. දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන නිට්ටාවටම හො‍ඳ කරගන්න.

    බොහොම රස කුඩක් මී පැණියෙන් අනල කන්න දෙයි. ඒ වගේම දැවිල්ල අඩු කරන්නත් බේත් දෙයි. එවගේම බෙල්ලෙ ගාන්න බේතකුත් දෙයි.

    ඒ ඔක්කොම එකට යන්න ඕන.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    රට බේරගත්ත රාජපක්ෂලට බණින කාටත් අයිති වෙන්නේ ඔය ඉරණම තමා..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Oka me dawas wala thiyena ledak. Beheth gaththama hoda wenawa. Hoda unama parissam wenna oni fan ekak Wath noda nida ganna oni. Oken marennath puluwan.
     
    • Haha
    Reactions: pitiye.appu

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    beheth badu kada wala tyenwa krimi raja kassa paniya.
    ekata samnyn harynawa. kassa ena welawata podda// bonna ona dwasa pura.
    patta rahai:lol:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    beheth badu kada wala tyenwa krimi raja kassa paniya.
    ekata samnyn harynawa. kassa ena welawata podda// bonna ona dwasa pura.
    patta rahai:lol:
    අම්මො, මේ කේස් එකට ඕක බිව්වොත් නම් සෙම වේළිලා උගුරෙ ඇලිලා නැති ලෙඩ පස්සෙ එයි. 🤢
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1000_F_291538965_iWoanWh2qjEEaaUQXYAeJL61L5DAvi0T.jpg