එහෙම කිසි තදවීමක් නෑ. ඔබලගේ හිතේ වැඩුනු වල් සිතිවිලි නිසා ඔබට එහෙම හැඟෙනව ඇති.
කවුද දැන් හාමදුරු කරන වැරැද්දක් ගැන කිව්වෙ? ඇයි නිකන් තොප්පි දාගෙන?
ඇහුවේ හාමදුරු අයට බඳින්න බැරි ඇයි කියලයි. එහෙම හැකිනම් කල හැකි දේ ගැන අදහසක් කිව්වා. දැන් කියන්න, බඳින්න බැරි ඇයි? මගෙ අදහස හොඳ නැද්ද?