:lol::lol: දැන් මම සිංහලලු!! ඔබලගේ මානසික ලෙඩේ ලියාපදිංචි එකක්! සිංහල බහුතරයට ඒක නෑ. ඔබල කරන පිස්සු වැඩ නිසා ඒ අයටත් ලැජ්ජයි. ඔබලට වගේ ඒ අයට යුධ පිපාසයක් නෑ. සාමයට කැමතියි.
දැන් ඔබ තවත් වචන දාලා ඒ අයට බැනල තියෙන්නේ. ඔබේ වෛරය පේනවා. මුස්ලිම් අයත් එක්ක වෛර බව සැක හැර දන්නවා. ඔබේ ක්රමයට හිතන්නෙ...