1. BonziBUDDY

    ජංගි ඇදල නම්

    ප්‍රසන්න බද්දෙවිතාන සහ සුනිල් මෙන්ඩිස් සම්බන්ද රස කථා දන්නේ කවුද? ඔය ඩබල නයයි-මුගටියයි වගේ. පොඩ්ඩක් ක්ලාස් එක බොරින් වේගෙන එනවා නම් බද්දෙවිතාන සර්ට සුනිල් මෙන්ඩිස් ගැන මොකක් හරි ලියලා චිට් එකක් යැවුවා නම් ඉතින්, බඩුම තමයි... :lol: :lol:
  2. BonziBUDDY

    ලංකාවේ අලුත්ම Sunlight Ad එක

    :lol::lol::lol::lol::lol: හිනා කාලා මැරෙනවා. මම විතරක් නෙමෙයි, ඔෆිස් එකේ ඔක්කොම බඩ අල්ලන් හිනා වෙනවා. බොහොම ස්තුතියි උදේම ලේ පිරිසුදු කරලා දුන්නට. rep 4+
  3. BonziBUDDY

    ඔබේ පවුලේ මිඩ් ව්‍යිෆ්

    ඔය කතාවේ ලොකු ඇත්තක් තියනවා. BUMP
  4. BonziBUDDY

    පොටැටෝ චිප්ස් 16++

    oop..........S ! ! !
  5. BonziBUDDY

    දුටු තැන පහරදෙනු !

    දැනට BUMP එකක්
  6. BonziBUDDY

    ලෝකයේ ලොකුම ලුණු ලේවාය දැකලා නැත්නම් එන්&#3505

    වටිනා යමක් බෙදාගැනීම වෙනුවෙන් ස්තුතිය සමග 4+ :)
  7. BonziBUDDY

    ජෙට් ප්‍රහාරක යානා ශබ්දයේ වේගය ඉක්මවා යන &#351

    බොහොම ස්තුතියි... පොඩ්ඩක් අතීතයට ගියා. මතක් වුනේ ග්‍රේරෝ (මොහාන් ලාල් ග්‍රේරෝ නොහොත් මීයා) සර්ගේ Physics ක්ලාස් එක. එතුමා අද දේශපාලඥයෙක් වුනත් එදා ගුරුවරයෙක් විදිහට ඔය සංසිද්ධිය පැහැදිලි කරද්දී අපි කටත් ඇරැගෙන අහන් හිටියා මතකයි. (කොහොම උනත් දෙඇස් පාදපු ගුරුවරයෙක් විදිහට එතුමාව මේ අවස්ථාවේදී...
  8. BonziBUDDY

    Facebook & Halal

    BUMP:yes::yes::yes:
  9. BonziBUDDY

    Facebook & Halal

    කෝ "kazzen"....? දැන් ඉතින් ලිදේ පිහිට තමයි...:P
  10. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    සමාවෙන්න... අච්චර ලස්සන පින්තූරේත් එක්ක ගැලපෙන දෙයක් ලියලා දැම්මහම බෙල්ල කපනවා වගේ කපලා තිබුන නිසයි "දෙවන කොටස" කියලා දැම්මේ :( . නැතුව කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි... කොහොම උනත් ඒක අයින් කළා. :yes::yes::yes:
  11. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    බොහෝම ස්තුතියි...
  12. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    බොහෝම ස්තුතියි. මේ වගේ කොමෙන්ට් එනවනම් මොනවද කරන්න බැරි. මම දානවා මල්ලියෝ. ඒක දැන් නම් අනිවාර්යයෙන්ම කරනවා. මම හිතන් ඉන්නේ "දත් කිබුලාගේ", හද විල කලබන ගී ජල රේඛා - සුන්දර ගීයක ඇරබුම 2 නූලට එකතු කරන්න. (මීට කලින් දාපු ඒවා වගයකුත් නූලේ අන්තිම හරියේ ඇති.) මම හිමීට Post එක දාලා PM එකක් දාන්නන්කෝ.:D
  13. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    කිසිම අවුලක් නැහැ සහෝ... rep දාහකට වඩා පුංච් කොමෙන්ටුවක් වටිනවා... මේක ලියන්න හිතුනේ අද දවල් වෙච්ච පොඩි සිද්දියක් නිසා... දැනුයි ඉතින් ගැලපෙන අදහසක් ඔලුවට ආවේ... :D බොහොම ස්තුතියි.. එසේනම් ඔබගේ ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉක්මනින්ම සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..! :) ඔබගේත් ඒ අහිංසක ප්‍රාර්ථනාව...
  14. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    අවිවාහකයින්ට විශේෂයි... කවදාක හෝ අප සොයා එන ඒ සොදුරු ආදරවන්තියගේ/ආදරවන්තයාගේ රුව... ඔබේ හිතේ ඇඳිලා තියෙන්නේ.... ඇය/ඔහු... ඔබට තවමත් සිහින සිහින කුමරෙක්‌/කුමරියක්.... හීනෙන් වුණත්.... ඔබට තුරුළු වෙලා පෙම් සුව විඳිනවා... හරියට නිදහසේ පාවෙන... කුරුළු ජෝඩුවක්‌ වගේ... සිහිනෙන් අප විඳින මේ මිහිර...
  15. BonziBUDDY

    .::පාලමෙන් යන ගුවන්යානා::.

    ටික කලකට කලින් Singapore Air Line යානයක් නම් දැකලා තිබුනා. එත් මේවා නම් දැක්කේ අදයි. ඔබට බොහෝ ස්තුතියි. :yes:
  16. BonziBUDDY

    Lankawatama ගස්_හතරයි

    බොහෝම ස්තුතියි, මේ සම්බන්දයෙන් අපව දැනුවත් කලාට. ඒ වගේම ඒ ශාක වලට මිනිසුන් කර ඇති හානිය දැක්කහම හරිම කනගාටුවක් ඇතිවෙනවා. (Rep ලගදී දීල නිසා දැන්ම මොකුත් කරන්න බැරිලු..)
  17. BonziBUDDY

    Matthala Airport

    ස්තුතියි.... :)
  18. BonziBUDDY

    බණ්ඩාරවෙලදී බඩගිනි හැදුනොත්

    අපි මෙහි කථා කරන්නේ ශ්‍රී ලංකාව ගැන පමණයි... :D :D :D එසේම වර්තමානයේදීත් පිටරට වලදී (මැද පෙරදිග ඇතුලත් නොවේ) ලංකාවට වැඩිය හොදට කන්න-බොන්න පුළුවන්. රසයේ නම් පැහැදිලි වෙනසක් තිබුනත් ඊනියා හලාල් සම්මතය ලෝකයේ බොහෝ රටවල දකින්න නැහැ. :P

    No contents