1. BonziBUDDY

    ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....

    පළමුව කිවයුත්තේ මෙය මා මීට පෙර කිහිප වතාවක් අප Elakiri සමාජය තුල දැක ඇති බවය. එසේම තවමත් අවිවාහකයෙකු වුවත් මා ජීවිතයේ ලද යම් අත්දැකීම් ඇසුරෙන් යමක් සදහන් කරමි. ඔබ මුලින්ම සදහන් කල කාරනා (කරුණු 45) සම්බන්දයෙන් මා එකග නොවෙමි. මක් නිසාද යත් පිරිමියෙකු වශයෙන් උක්ත කාරනා සියල්ල අවන්කවම තම...
  2. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    ස්තුතියි...හැමෝටම. ඒ වගේම rep ලබාදුන් ඔබට කනගාටුවෙන් කිවයුත්තේ අද දින යලිත් මා හට Rep ලබාදීමට නොහැකි වගයි. යලි ඒ අවස්ථාව ලද සැනින් මා මාගේ යුතුකම් කොටස ඉටු කරන්නෙමි. සොයුර මා හට නම් ආදරය සම්බන්දයෙන් බොහෝ අත්දැකීම් නැත:no:. නමුත් මෙය නම් කිව යුතුමය. එනම් ඔබගේ නිසි හිමිකාරිය ඔබ අභිමුවට පැමිණි විට...
  3. BonziBUDDY

    වදින අයට රිදෙන්නම වදිනව

    සොයුර ඔබත් සමග මා කොන්දේසි විරහිතව එකග වන්නෙමි. :yes: Rep 4+
  4. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එක තමයි මටත් තියන ප්‍රශ්නේ. මගේ මල්ලි, පොර හෙඩ් ෆෝන් එකක් ගහගෙන පොරගේ PC එකෙන් සින්දුවක් අහන් ඉදලා තිබුනේ. එයාගේ කනට වැදිලා තිබුනා. අද කන් දෙක සම්පූර්ණයෙන් චෙක් කළා. මොකුත් අවුලක් නම් වෙලා නැහැ.
  5. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හප්පටසිරි... එහෙමද?:confused::confused::confused:
  6. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ස්තුතියි සොයුර ඔබගේ නිර්මාණ දායකත්වයට:yes::yes::yes:
  7. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඩයග්නොස් කරන්න මාලබේ හොස්පිට්ල් එකේ නැවතුනොත් මොකද?
  8. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඊයේ රෑ මම ඩොන්ගල් එක ගහගෙන බැටරියෙන් දිවුවේ. එක පාරටම අකුනකුත් එක්ක මවුස් එකෙන් (External) වැදුනා බන් අතට හෙන කරන්ට් එකක්. බුදු අම්මෝ මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ලැපට නම් මොකුත් උනේ නෑ. මීයාට නම් බඩු බනිස්.:baffled:
  9. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්තිම වෙනකල් අහලා බලමු... කිබුලා කීයක් ගලවන්න කියලා කියයිද කියලා... ඕකා 32ම ගලවන්න කියයිද දන්නේ නැහැ...:angry:
  10. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මචෝ පරිස්සමින් :rolleyes:
  11. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මල හත්තිලවුවයි, මටත් ඔය ලෙඩේ තියනවනේ........:baffled: දතක් ගලෙවුවත් හරියයිද?:confused:
  12. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    "හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්, අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්" ඔන්න සින්දු කෑල්ලකුත් දැම්මා...:D:D:D
  13. BonziBUDDY

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුභ පැතුම් සහෝ...:D:D:D
  14. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    එසේ නම් ඒ අහිංසක පැතුම එලෙසින්ම ඉෂ්ඨ වේවා!!!:yes::yes:
  15. BonziBUDDY

    හලාල්_කොල

    බොහොම වැදගත් පත්‍රිකාවක්... යමක් කලයුතුමයි :yes:
  16. BonziBUDDY

    Bodu Bala Sena Theme Song by Sunil Edirisinghe

    ඔබට බොහොම පින්... :yes: Set as Mobile Phone's Ring tone :) rep 4+

    No contents