ආදායම් පරීක්ෂක
මචන්ලා...ආදායම් පරීක්ෂක කියන රැකියාව ගැන දන්නේ කව්ද..
මම ඒ එක්සැම් එක ලිව්වා...එක පාස්ස්..ලකුනුනම් හොදටම තියනවා.
දැනට ෆිනෑන්ස් කොම්පැනියක එක්සේකටිව් කෙනෙක් විදියට ඉන්නේ,...
දැනගන්න ඕන රජයේ රස්සාව හොදද කියල..ඔකේ ඉන්ක්රිමන්ට් ප්රොමෝෂන් හාවා හද දකිනවා වගේද ........:yes: