කෘතිම හිරු

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    කෘතිම හිරු

    ජර්මනියේ විද්යාඥයන් විසින් ලොව විශාලතම කෘතිම හිරු පරීක්ෂා කරමින් සිටිනවා. මේ සදහා ඔවුන් Synlight නමින් bright film projector spotlights 149 කින් සමන්විත පද්ධතියක් නිර්මාණය කරමින් සිටිනවා. ඔවුන් හරිත ඉන්ධන ලෙස හයිඩ්රජන් ලබා ගැනීමටයි මෙය සැලසුම් කරන්නේ.
    මෙය පිහිටා ඇත්තේ ජර්මානු අභ්යවකාශ මධ්යස්ථානයේය. මෙහි ආලෝකය සාමාන්ය හිරු එළිය මෙන් 10,000 :eek: ගුණයක් ක් ශක්තිමත් බව මෙහි නිර්මපකයින් පවසනවා.


    German-Aero-Space-center.jpg

    "අපි හිරු පෘථිවියට ගෙන ඒමට කටයුතු කරනවා" යැයි ජර්මානු සූර්ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ.Bernhard Hoffschmidt Reuters වෙත පවසනවා.:) මෙහි සියලුම පහන් එකම ස්ථානයකට නබිගත කිරීම මගින් සෙල්සියස් අංශක 3,000 කට අධික උෂ්ණත්වක් ජනනය කිරීමට හැකියාව ඇත. එමගින් ජලය රත් කිරීමෙන් අතිවන වාෂ්ප hydrogen සහ oxygen වලට බෙදා වෙන් කළ හැකි බවද ඔහු සදහන් කළා. වෙන් කරගත් hydrogen වායුව කාබන්-ඩයොක්සයිඩ්-නිදහස් ඉන්ධනයක් ලෙස වාහන සහ ගුවන් යානා සදහා බාවිතා කළ හැකි.

    MAIN-Scientists-switch-on-the-worlds-largest-artificial-sun.jpg

    කොහොම නමුත් අනාගතයේදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙනුවට සොබාවික හිරු එළියම බාවිතයට ගන්න. මොකද කියනවනම් මේ ආලෝක යන්ත්‍රය පැය 4ක් වැඩ කරන විදුලි බලය සමාන වෙන්නේ සාමාජිකයන් 4 ක් ඉන්න ගෙදරක අවුරුද්දක් පාවිච්චි කරන විදුලි බලයට.


    source the sundaytimes
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,868
    113
    Dubai
    මේකෙන් ඇති වෙන රස්නයට මිනිහෙක් අලු දූලි කරලා දාන්න පුළුවන්ලු :eek:
     
    • Like
    Reactions: HiT_TrackeR

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රශියන් බබා වැන්ගා කියලා තියෙනවා කෘතිම ඉරවල් දෙකක් එකට වැදිලා ලෝකෙට ලොකු විනාශයක් වෙනව කියලා

    බුදුදහමේ සදහන් වෙනවා ඉරවල් 7 ක් පායලා කල්ප විනාශය වෙනවා කියලා.
     
    • Like
    Reactions: HiT_TrackeR

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    earth eke heat eka wadi wenne nadda ohoma karaddi?

    :no: නෑ! මේක කරන්නේ controlled area එකක. මේකේ ආලෝකේ බොහොම පොඩි තැනකට නාබි ගත කරලා ජලය රත් කරලා ජාල වාෂ්ප වලින් hydrogen වෙන් කර ගන්නයි මේක කරන්නේ.
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    රශියන් බබා වැන්ගා කියලා තියෙනවා කෘතිම ඉරවල් දෙකක් එකට වැදිලා ලෝකෙට ලොකු විනාශයක් වෙනව කියලා

    බුදුදහමේ සදහන් වෙනවා ඉරවල් 7 ක් පායලා කල්ප විනාශය වෙනවා කියලා.

    2 වැනි එක තමා හරි මම හිතන විදිහට.:)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අරූ අරකේ ඉස්සරහා ඉද්දි ලයිට් දැම්මා නම් තමයි කෙලා හුටා වෙන්නේ
    :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: HiT_TrackeR

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කොහොම නමුත් අනාගතයේදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙනුවට සොබාවික හිරු එළියම බාවිතයට ගන්න.
    explain please
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    කොහොම නමුත් අනාගතයේදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙනුවට සොබාවික හිරු එළියම බාවිතයට ගන්න.
    explain please

    මොකද කියනවනම් මේ ආලෝක යන්ත්‍රය පැය 4ක් වැඩ කරන විදුලි බලය සමාන වෙන්නේ සාමාජිකයන් 4 ක් ඉන්න ගෙදරක අවුරුද්දක් පාවිච්චි කරන විදුලි බලයට.