1. *maheshi*

    එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

    yep vbulletin wala admin ta username wenas karanna puluwan :yes::yes::yes::yes::yes:
  2. *maheshi*

    එළකිරියේ user name එක වෙනස් කරගන්න ලැබුනොත්...

    mata nam me name eka hodai.kalin user name ekak thibba eka kathai kiyala hethuna nisa meka dagaththa.
  3. *maheshi*

    Very Special Day.

    congrtz
  4. *maheshi*

    Machanla ubalage favourite Resturant post karamuda?

    Devon - Nugegoda :)
  5. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ෂුවර් ඒකටම ගයාෂාන්ගෙ ෆොටො එකක් වෙන්න ඇති :rofl::rofl:
  6. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    kawuda me couple eka?
  7. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    එහෙනම් ඔයා දන්නේ නෑ නේ....මම අද මේහෙම එකක් කිව්වා කියලා මතක තියාගන්නකෝ...එතකොට ඒ කතාව ඇත්ත වෙච්ච දවසක ඔයාට මතක් වෙයි... මම එහෙම එකක් කලින්ම කිව්වා කියලා..
  8. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔන්න ඉතින් මට මඩ ගහන්න හැදුවොත් නම් ඉතින් වැඩ වැරදෙයි හොදද....
  9. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මේ පාර ජන්දේට ඉල්ලන්න තිබුනේ එහෙනම් අනිවා දිනනවා... :):)
  10. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    අපි කාට නැතත් agresha නම් ලගදි එලකිරි එකේ කෙනෙක් එක්කම කේක් කනවා වගේ මට නම් පේනවා... දැන් මගෙන් අහන්න එපා කිව්ව කතාව මොකක්ද කියලා... දන්නෝ දනිති... :rofl::rofl::rofl:
  11. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    රෑම් ලොක්ක ජන්දේ දින්නත් හරි පෙන්න නෑ... ජන්ද දවස් වල නම් හැම ත්‍රේඩ් එකේම පෙන්න හිටිය...
  12. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    :nerd::nerd::nerd::baffled::baffled::baffled::baffled:
  13. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ;);););)
  14. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඒක නම් ඇත්ත තමයි මට ඒ උත්තරෙත් තේරුනේ නැ නේ... :oo::oo:
  15. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    හලෝ හලෝ!! :):)
  16. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    :confused::confused::confused: මරු ප්‍රශ්නේ දෙන්නකෝ දැන් උත්තර...
  17. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔව් නේ මම මේ මොකක් කියන්නද කියලා කල්පනා කලේ.....:baffled:
  18. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔයත් ආවේ බදින අයව බලලා යන්නද?:rolleyes::rolleyes:
  19. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මගුලක් කතා කරනවා.... :rofl::rofl:

    No contents