hehehe dan mata witharada cake kanna one???haa oyalata epa nam ithin kamak naa
![]()
අපි කාට නැතත් agresha නම් ලගදි එලකිරි එකේ කෙනෙක් එක්කම කේක් කනවා වගේ මට නම් පේනවා... දැන් මගෙන් අහන්න එපා කිව්ව කතාව මොකක්ද කියලා... දන්නෝ දනිති...

hehehe dan mata witharada cake kanna one???haa oyalata epa nam ithin kamak naa
![]()

රෑම් ලොක්ක ජන්දේ දින්නත් හරි පෙන්න නෑ... ජන්ද දවස් වල නම් හැම ත්රේඩ් එකේම පෙන්න හිටිය...

ඔව් පෝස්ටර් ගහගෙන උදේ ඉඳං ත්රෙඩ් මුර කරගෙන ... අනේ මන්ද මිනිහට නම නියම පළාත් සභා අපේක්ෂකයෙක් ගේ ගති ගුණම තමා තියෙන්නේ 
අපි කාට නැතත් agresha නම් ලගදි එලකිරි එකේ කෙනෙක් එක්කම කේක් කනවා වගේ මට නම් පේනවා... දැන් මගෙන් අහන්න එපා කිව්ව කතාව මොකක්ද කියලා... දන්නෝ දනිති...![]()

yaa oyage wedding 1kata EK set 1kath ekkama cake kanna enawaඅපි කාට නැතත් agresha නම් ලගදි එලකිරි එකේ කෙනෙක් එක්කම කේක් කනවා වගේ මට නම් පේනවා... දැන් මගෙන් අහන්න එපා කිව්ව කතාව මොකක්ද කියලා... දන්නෝ දනිති...![]()

ඔව් පෝස්ටර් ගහගෙන උදේ ඉඳං ත්රෙඩ් මුර කරගෙන ... අනේ මන්ද මිනිහට නම නියම පළාත් සභා අපේක්ෂකයෙක් ගේ ගති ගුණම තමා තියෙන්නේ
![]()

hehehe dan mata witharada cake kanna one???haa oyalata epa nam ithin kamak naa
![]()

මාත් කිව්වා ලාවට ... ලෝකයා විතරක් නෙමේ ඉතින් ....![]()

yaa oyage wedding 1kata EK set 1kath ekkama cake kanna enawaඅපි කාට නැතත් agresha නම් ලගදි එලකිරි එකේ කෙනෙක් එක්කම කේක් කනවා වගේ මට නම් පේනවා... දැන් මගෙන් අහන්න එපා කිව්ව කතාව මොකක්ද කියලා... දන්නෝ දනිති...![]()

yaa oyage wedding 1kata EK set 1kath ekkama cake kanna enawa![]()
රට්ටු කියන කථා ඔහොම විශ්වාස කරන්න එපා අයිය. අයියට බොරු ද කොහෙද රට්ටු කියල තියෙන්නෙ![]()
ෆිස්සුද ? ඔයාගේ හොඳ තමා ඔය රට්ටු කියන්නේ ... ඇහැට කනට දකින්න පෙන්න අහන්න තියෙද්දී විස්වාස නොකර පුලුවන්ද ? 

දන්නෝ දනිති...කිව්වට මම දන්නේ නෑනේ ?![]()
ෆිස්සුද ? ඔයාගේ හොඳ තමා ඔය රට්ටු කියන්නේ ... ඇහැට කනට දකින්න පෙන්න අහන්න තියෙද්දී විස්වාස නොකර පුලුවන්ද ?
![]()
බයානකයි. එහෙම කියන්න තරම් හොඳක් මගෙ නැහැනෙ. තියෙන්නෙම නරක තමයි
නෙතට පෙනුන ද දෙසවනින් ඇසුන ද නිසි ලෙස සොයා නොබලා විශ්වාස නොකරන්න කියල පැරණි පඬිවරු ද කොහෙද කියල තියනවලුනෙ.බයානකයි. එහෙම කියන්න තරම් හොඳක් මගෙ නැහැනෙ. තියෙන්නෙම නරක තමයි
නෙතට පෙනුන ද දෙසවනින් ඇසුන ද නිසි ලෙස සොයා නොබලා විශ්වාස නොකරන්න කියල පැරණි පඬිවරු ද කොහෙද කියල තියනවලුනෙ.
මේකනේ තමුන්ගේ හොඳ තමුන්ට පෙන්නේ නෑලුනේ .. 
එහෙනම් ඔයා දන්නේ නෑ නේ....මම අද මේහෙම එකක් කිව්වා කියලා මතක තියාගන්නකෝ...එතකොට ඒ කතාව ඇත්ත වෙච්ච දවසක ඔයාට මතක් වෙයි... මම එහෙම එකක් කලින්ම කිව්වා කියලා..

පැරණි පඬිවරුවරු කියපු විදියට මාත් හෙව්වා ලාවට ...මේකනේ තමුන්ගේ හොඳ තමුන්ට පෙන්නේ නෑලුනේ ..
![]()

ලාවට හොයන්න කියල නෑ නේද? හොඳට හොයන්න ඕනලුනෙ. ඒත් මිනිසා කියන සත්වයාට තමන්ගෙ නරකලු නේද පේන්නෙ නැත්තෙ?![]()
අම්මෝ මෙයත් එක්ක වැඩ කරලා දිනනවා බොරු .. 
suba raathriyak n sweet drmz!!ලාවට කිව්වේ මට හොයන්න පුළුවන් සීමාව ..අම්මෝ මෙයත් එක්ක වැඩ කරලා දිනනවා බොරු ..
ඔන්න එහෙනම් මම දැන් ගෙදර යනවා ... මාලිංගටත් මහේශිටත් අනෙක් සොහොයුරියටත් සුබ රාත්රීයක වේවා ... :ද