~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    hehehe dan mata witharada cake kanna one???:oo: haa oyalata epa nam ithin kamak naa:P

    අපි කාට නැතත් agresha නම් ලගදි එලකිරි එකේ කෙනෙක් එක්කම කේක් කනවා වගේ මට නම් පේනවා... දැන් මගෙන් අහන්න එපා කිව්ව කතාව මොකක්ද කියලා... දන්නෝ දනිති... :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෑම් ලොක්ක ජන්දේ දින්නත් හරි පෙන්න නෑ... ජන්ද දවස් වල නම් හැම ත්‍රේඩ් එකේම පෙන්න හිටිය...

    :lol::lol::rofl: ඔව් පෝස්ටර් ගහගෙන උදේ ඉඳං ත්‍රෙඩ් මුර කරගෙන ... අනේ මන්ද මිනිහට නම නියම පළාත් සභා අපේක්ෂකයෙක් ගේ ගති ගුණම තමා තියෙන්නේ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි කාට නැතත් agresha නම් ලගදි එලකිරි එකේ කෙනෙක් එක්කම කේක් කනවා වගේ මට නම් පේනවා... දැන් මගෙන් අහන්න එපා කිව්ව කතාව මොකක්ද කියලා... දන්නෝ දනිති... :rofl::rofl::rofl:

    දන්නෝ දනිති...කිව්වට මම දන්නේ නෑනේ ? :eek::shocked::(
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    yaa oyage wedding 1kata EK set 1kath ekkama cake kanna enawa:rofl::rofl:
     
    Last edited:

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :lol::lol::rofl: ඔව් පෝස්ටර් ගහගෙන උදේ ඉඳං ත්‍රෙඩ් මුර කරගෙන ... අනේ මන්ද මිනිහට නම නියම පළාත් සභා අපේක්ෂකයෙක් ගේ ගති ගුණම තමා තියෙන්නේ :eek:

    මේ පාර ජන්දේට ඉල්ලන්න තිබුනේ එහෙනම් අනිවා දිනනවා... :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hehehe dan mata witharada cake kanna one???:oo: haa oyalata epa nam ithin kamak naa:P

    apita cake? ah e gananum ithin Maheshigen thamai ahanna venne :rofl:

    මාත් කිව්වා ලාවට ... ලෝකයා විතරක් නෙමේ ඉතින් .... :rolleyes:

    රට්ටු කියන කථා ඔහොම විශ්වාස කරන්න එපා අයිය. අයියට බොරු ද කොහෙද රට්ටු කියල තියෙන්නෙ :sorry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපි කාට නැතත් agresha නම් ලගදි එලකිරි එකේ කෙනෙක් එක්කම කේක් කනවා වගේ මට නම් පේනවා... දැන් මගෙන් අහන්න එපා කිව්ව කතාව මොකක්ද කියලා... දන්නෝ දනිති... :rofl::rofl::rofl:
    yaa oyage wedding 1kata EK set 1kath ekkama cake kanna enawa:rofl::rofl:
    aththatama ee kathawa mokakda??:oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රට්ටු කියන කථා ඔහොම විශ්වාස කරන්න එපා අයිය. අයියට බොරු ද කොහෙද රට්ටු කියල තියෙන්නෙ :sorry:

    :shocked: ෆිස්සුද ? ඔයාගේ හොඳ තමා ඔය රට්ටු කියන්නේ ... ඇහැට කනට දකින්න පෙන්න අහන්න තියෙද්දී විස්වාස නොකර පුලුවන්ද ? ;):D
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දන්නෝ දනිති...කිව්වට මම දන්නේ නෑනේ ? :eek::shocked::(

    එහෙනම් ඔයා දන්නේ නෑ නේ....මම අද මේහෙම එකක් කිව්වා කියලා මතක තියාගන්නකෝ...එතකොට ඒ කතාව ඇත්ත වෙච්ච දවසක ඔයාට මතක් වෙයි... මම එහෙම එකක් කලින්ම කිව්වා කියලා..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked: ෆිස්සුද ? ඔයාගේ හොඳ තමා ඔය රට්ටු කියන්නේ ... ඇහැට කනට දකින්න පෙන්න අහන්න තියෙද්දී විස්වාස නොකර පුලුවන්ද ? ;):D

    :shocked: බයානකයි. එහෙම කියන්න තරම් හොඳක් මගෙ නැහැනෙ. තියෙන්නෙම නරක තමයි :lol: නෙතට පෙනුන ද දෙසවනින් ඇසුන ද නිසි ලෙස සොයා නොබලා විශ්වාස නොකරන්න කියල පැරණි පඬිවරු ද ‍කොහෙද කියල තියනවලුනෙ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: බයානකයි. එහෙම කියන්න තරම් හොඳක් මගෙ නැහැනෙ. තියෙන්නෙම නරක තමයි :lol: නෙතට පෙනුන ද දෙසවනින් ඇසුන ද නිසි ලෙස සොයා නොබලා විශ්වාස නොකරන්න කියල පැරණි පඬිවරු ද ‍කොහෙද කියල තියනවලුනෙ.

    පැරණි පඬිවරුවරු කියපු විදියට මාත් හෙව්වා ලාවට ... :rofl: මේකනේ තමුන්ගේ හොඳ තමුන්ට පෙන්නේ නෑලුනේ .. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් ඔයා දන්නේ නෑ නේ....මම අද මේහෙම එකක් කිව්වා කියලා මතක තියාගන්නකෝ...එතකොට ඒ කතාව ඇත්ත වෙච්ච දවසක ඔයාට මතක් වෙයි... මම එහෙම එකක් කලින්ම කිව්වා කියලා..

    ඕකේ ... ඔන්න මතක තියාගත්ත .. දැන් ඕක සහ රයිස් කුකර් එක මෙමරි එකේ .. :rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැරණි පඬිවරුවරු කියපු විදියට මාත් හෙව්වා ලාවට ... :rofl: මේකනේ තමුන්ගේ හොඳ තමුන්ට පෙන්නේ නෑලුනේ .. :rofl:

    ලාවට හොයන්න කියල නෑ නේද? හොඳට හොයන්න ඕනලුනෙ. ඒත් මිනිසා කියන සත්වයාට ‍තමන්ගෙ නරකලු නේද පේන්නෙ නැත්තෙ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලාවට හොයන්න කියල නෑ නේද? හොඳට හොයන්න ඕනලුනෙ. ඒත් මිනිසා කියන සත්වයාට ‍තමන්ගෙ නරකලු නේද පේන්නෙ නැත්තෙ? :eek:

    ලාවට කිව්වේ මට හොයන්න පුළුවන් සීමාව .. :rofl: අම්මෝ මෙයත් එක්ක වැඩ කරලා දිනනවා බොරු .. :rofl:

    ඔන්න එහෙනම් මම දැන් ගෙදර යනවා ... මාලිංගටත් මහේශිටත් අනෙක් සොහොයුරියටත් සුබ රාත්‍රීයක වේවා ... :ද
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ලාවට කිව්වේ මට හොයන්න පුළුවන් සීමාව .. :rofl: අම්මෝ මෙයත් එක්ක වැඩ කරලා දිනනවා බොරු .. :rofl:

    ඔන්න එහෙනම් මම දැන් ගෙදර යනවා ... මාලිංගටත් මහේශිටත් අනෙක් සොහොයුරියටත් සුබ රාත්‍රීයක වේවා ... :ද
    suba raathriyak n sweet drmz!! :)